ඔබ හරිම වාසනාවන්තයෙක්(මේක අනිවා කියවන්න)

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔබ හරිම වාසනාවන්තයෙක්(මේක අනිවා කියවන්න)

    මේ වාක්‍ය 5 මචං අනිවා කියව පල්ලා මං මේ කියන්නේ බොරුද බපන්කෝ..

    116mdffh3k62rrqql6e2703012.gif


    1)මේ මොහොතේ ඔබේ ශීතකරනයේ අහාර තිබේනම්,ඔබ නිර්වස්ත්‍රව නොසිටීනම්,හිසට සෙවනක් සහ නිදන්නට
    ඇඳක් තිබේ නම්
    මෙලොව වෙසෙන ජනගහනයෙන් 75% ට වඩා ඔබ පොහොසත්ය.:yes::yes:

    2)ඔබටම කිය බැංකු ගිණුමක් තිබේනම්,ඔබේ පසුම්බියේ සැලකිය යුතු මුදලක් තිබේ නම් ඔබත්, මෙලොව වෙසෙන 8% වූ ධනවතුන්ගෙන් කෙනෙක්.
    :yes::yes:
    3)අද උදෑසන රෝගියෙකුට වඩා සෞඛ්‍යය සම්පන්න මිනිසෙකු ලෙස ඔබ අවදි වුවා නම් මේ සතියේ රෝගී බවින් තම
    ජීවිතය අහිමි වන මිලියනයට වඩ ඔබ වාසනාවන්තයෙකි.
    :yes::yes:

    4)ඔබ කිසිම දිනෙක සටන් බිමක යුධ නොවැදුන්නා නම්,වදහිංසා වලට මුහුන නොපෑ වේ නම් ,සාගින්නේ
    නොපෙලුනේ නම්
    මෙලොව වෙසෙන මිලියන 500ට වඩා ඔබ වාසනාවන්තයෙක්.:yes::yes:

    5)එලකිරියේ සිටිනා බොලාට මෙම වාක්‍ය කිහිපය කිවන්නට ඔබට හැකි වූවානම් බිලියන ගණනක් වූ මෙය කියවීමට
    නොහැකි පිරිසට වඩා ඔබ වාසනාවන්තයෙක්.:yes::yes:


    කියවලා නිකම්ම යන්න එපා නොදැක්කා වගේ එහෙම හරි නෑ නේ,:dull:රෙප් බම්ප් කමෙන්ට් දාලා යන්න.එහෙම උනොත්,,,,,

    මම වාසනාවන්තයෙක්...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    5)එලකිරියේ සිටිනා බොලාට මෙම වාක්‍ය කිහිපය කිවන්නට ඔබට හැකි වූවානම් බිලියන ගණනක් වූ මෙය කියවීමට
    නොහැකි පිරිසට වඩා ඔබ වාසනාවන්තයෙක්.:D:D