ඔබ හිතන විදිහට ලංකාවෙ දැනට ඉන්න බුද්ධිමත&#3530

ඔබ හිතන අකාරයට ල&#3458

  • [size=4]අත්තනායක එම් හේරත්[/size]

    Votes: 3 3.3%
  • [size=4]කාලෝ ෆොන්සේකා[/size]

    Votes: 20 22.0%
  • [size=4]ජී එල් පීරිස්[/size]

    Votes: 4 4.4%
  • [size=4]නලීන් ද සිල්වා[/size]

    Votes: 17 18.7%
  • [size=4]පාඨලී චම්පික රණවක[/size]

    Votes: 10 11.0%
  • [size=4]පිටිදූවේ සිරිධම්ම (සිරි සමන්තභද්‍ර) හිමි[/size]

    Votes: 16 17.6%
  • [size=4]සරත් අමුණුගම[/size]

    Votes: 1 1.1%
  • [size=4]සුමනපාල ගල්මංගොඩ[/size]

    Votes: 2 2.2%
  • [size=4]රනිල් වික්‍රමසිංහ[/size]

    Votes: 16 17.6%
  • [size=4]උදය ගම්මන්පිල[/size]

    Votes: 2 2.2%

  • Total voters
    91

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Hari hari නලින් de සිල්වා තමයි ..

අනේ යකෝ :angry: :angry:
නලීන්ද සිල්වට වඩා වැඩියෙන් වෝට් කල්ල තියෙන්නෙ පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවන්ට :rolleyes: :rolleyes:

දන්නේ නැති හින්දා අහන්නේ කවුද සුමනපාල ගල්මංගොඩ කියන්නේ..?

:confused::confused::confused:

මෙයා දොරමඬලාවට එහෙම නිතරම එනව :yes: :yes:
a-8.jpg
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    ප්‍රශ්නේ වෙනස් වෙන්න ඕනේ නේද් බන්? ජීවතුන් අතර සිටින ප්‍රසිද්ද, බුද්ධිමත්ම පුද්ගලයා කව්ද? කියලා ඇහුවනම් හොදයි නේ? මොකද TV , radio වලට එන්නේ නැති, වැඩිය කව්රුත් දන්නේ නැති බුද්ධිමත් අය ඉන්න පුළුවන්නේ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දන්නේ නැති හින්දා අහන්නේ කවුද සුමනපාල ගල්මංගොඩ කියන්නේ..?

    :confused::confused::confused:

    a-9.jpg


    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ යකෝ :angry: :angry:
    නලීන්ද සිල්වට වඩා වැඩියෙන් වෝට් කල්ල තියෙන්නෙ පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවන්ට :rolleyes: :rolleyes:

    උඹට ඕනෙ නලින් de සිල්වා වැඩිම vote ගන්න ne....:baffled:
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    කවුද බෝයි;21376018 said:
    ඔය කවුරුවත් නෙමෙයි. චතුර සේනාරත්න තමයි දැනට ලංකාවෙ නෙමෙයි විශ්වයේම බුද්දිමත්ම පුද්ගලය.ඒ වගේ පුද්ගලයෙක්ගෙ නම මේකට ඇතුල් කල යුතුමයි.

    :yes::yes::yes::rofl::rofl::rofl:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oya 10 dena atharin kiwwa nam wada hodayi neda. anika buddimatha kawuda kiyanawata wada ugatha kiyana eka hoda wei, buddimathkama maninna bahane labapu adyapana sahathika walin. aththatama methama inne dehspalana charitha tikak rijuwa ho wakrawa.
    ara kawuda kiwwa wage Prof. sarath Gunapala ehema enna ona hari nam.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oya 10 dena atharin kiwwa nam wada hodayi neda. anika buddimatha kawuda kiyanawata wada ugatha kiyana eka hoda wei, buddimathkama maninna bahane labapu adyapana sahathika walin. aththatama methama inne dehspalana charitha tikak rijuwa ho wakrawa.
    ara kawuda kiwwa wage Prof. sarath Gunapala ehema enna ona hari nam.

    සරත් ගුණපාල ලංකාවෙ නෑනෙ මෙතන ඉන්න හැමෝම දීර්ඝකාලීනව ලංකාවෙ ඉන්න අය :yes: :yes: