මමත් ඔකේ දැකල තිබ්බට කිසිම දෙයක් කරලා නම් නෑ
එළකිරි ලිපිය මචන් දන්නෙ නැති දෙයක් ඉගෙන ගත්තා
mamanam use karanne firefox witharai...
chrome use karana ayata wedagath wei...good post...![]()
adey ela machan.......... mama me firefox ekka nahina nahilla danne man witharai
+
මචන් Chrome සිංහල unicode වැඩනෑනේ. මොකද ඒ? මගේ XP sp3 තියෙන්නේ unicode re install කරලත් බැලුවා හරියන්නෑබං. ඒත් අනිත් browser වලට වැඩ.![]()
මමනන් එදත් අදත් හෙටත් Firefox තමයි.......![]()
Chrome පාවිච්චි කරන අයට බලාගන්න මගෙන් BUMP එකක්.......![]()