ඔබ Google Chrome Browser එකෙන් නිසි ....

mic

Member
Nov 24, 2006
1,333
553
0
මමත් ඔකේ දැකල තිබ්බට කිසිම දෙයක් කරලා නම් නෑ
එළකිරි ලිපිය මචන් දන්නෙ නැති දෙයක් ඉගෙන ගත්තා

try karala balanna 8+ back
 

mic

Member
Nov 24, 2006
1,333
553
0
මචන් Chrome සිංහල unicode වැඩනෑනේ. මොකද ඒ? මගේ XP sp3 තියෙන්නේ unicode re install කරලත් බැලුවා හරියන්නෑබං. ඒත් අනිත් browser වලට වැඩ.:yes:

wada karanawa machan ehma awulak naene mage hodata wadane.
 

mic

Member
Nov 24, 2006
1,333
553
0
මමනන් එදත් අදත් හෙටත් Firefox තමයි.......:yes: :yes:
Chrome පාවිච්චි කරන අයට බලාගන්න මගෙන් BUMP එකක්.......:)

ela rep8+ back
 
Dec 14, 2012
215
17
0
යකෝ ඕක කරල මට කෙලවුනා. වයපරේ ගෙදර ඉදන් මම යන ඔක්කොම sites ටික history එකෙන් බැලුව. privacy එක ගැන පරෙස්සම් වෙයල්ල..