~ඔබ_කවුරුද_කුමාරියේ~

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    http://www.mediafire.com/?zb2yngj31w5
    meka auldha
    orginal eka naane

    නෑ මචන් සීන් එක මේකයි original ඒකෙ කියන විදිහයි
    අලුත් ඒකෙ කියන විදිහයි වෙනස්.පොඩ්ඩක් අහල බලපන්කො..
    මන් ගත්ත මචන් අලුත් එල.Thankz
    උබට.... :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හරි Thilzz මම බලන්නම්.දැන් මට download කරන්න විදිහක් නැහැ.මම රැට
    දෙකම අරගෙන බලන්නම්:).මම ඉල්ලන්නේ පරණ කියපු එක.ඒකෙ වෙනස තමා
    සිත් තුල කරුණා ඉතිරේවා කියන කොටස තාලෙට කියනවා, බලන්න අලුත් එකේ
    එහෙම නැහැ.අන්න ඔතොකොට නිකන් මොකක්ද වගේ.ඒ සින්දුව හරි ලස්සනයි,
    එත් අර කොටස හරියට අවේ නැත්නම් එක වෙන්නේ නැහැ.. :(


    ගොඩාක් ස්තූති හොදේ? .:)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ Thillzz මේක තමා සින්දුව..බොහොම ස්තූති යාළුවා...:yes:
    මම ඇත්තටම එළකිරි එකාට අවෙත් ඔය නිසා..මම ඉස්සර SL old
    Thread එකාට අවේ සින්දුවක් හොයන තාත්ත ගැන කියවෙන.:(
    අන්තිමට මට එක හම්බුනේ මෙහෙදී ඔයාලගෙන් තමා.ඉතින් බොහොම
    ස්තූති ඔයාලට...:):):):):)