ඔයගොල්ලො Twitter එකේ Follow කරන Accounts, Topics, Hashtags වල list එකක් දෙන්න පුළුවන් ද? තව Twitter පාවිච්චි කරන විදිහ ගැන Guidelines ටිකක් දෙන්න පුළුවන් ද? Twitter පට්ටම Complex වගේනෙ. ඒකෙ මොනව ද කරන්න තියෙන්නෙ කියලවත් මට තේරෙන්නෙ නෑ. 😵💫