බඩේ ෆැට් එක අයින් වෙන්නේ නෑ ඕවගෙන්.අයින් වෙන්නේ ඉතාම සුලු ප්රමාණයක්.බඩ ඇකිලීමක් සිද්ද වෙනව.ෆැට් එක බස්සවන්ඩ මුලු බොඩියටම හාඩි කාඩියෝ ගහන්ඩ ඕනේ.අන්න එතකොට මුලු ඇඟේම තියෙන ෆැට් එකත් එක්ක ටික ටික බඩේ ෆැට් එක ඔය දාලා තියෙන එක්සර්සයිස් වලින් කැපෙනවා.කාඩියෝ ගහල හාට් බීට් එකත් එක්ක බඩේ තියෙන ෆැට් එක බර්න් වෙන්ඩ ඇක්ටිවේට් කරන්ඩ ඕනේ.බඩ තියෙනව කියන්නේ අනිවාර්යෙන් ඇඟේ හැම තැනම එක්ස්ට්රා ෆැට් එක තියෙන්ඩ ඕනේ.ඕවා ඉතින් කාපුවගේ ප්රථිපල තමා.ඊලඟට මේන් තින්ග් ඊස් කෑම.එකස්ර ස්යිස් වලදි කැලරි බර්න් කරන ප්රමාණයට සමාන ප්රමාණයක් අපි ආහාර විදිහට ආපහු ඇඟට ගන්නව නම් නෝ ප්රථිපල.මන්ද මම නම් දොස්තර කෙනෙක් නෙමේ.මම කිව්වේ මම දන්න දේ.:






mama ada bus eke yaddi kellekge age bada poddak wadunama eki maha pal hinavak damma.
mansikava watuna :'(