ඔයාටත් තඩි බඩක් තියෙනවද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බඩේ ෆැට් එක අයින් වෙන්නේ නෑ ඕවගෙන්.අයින් වෙන්නේ ඉතාම සුලු ප්‍රමාණයක්.බඩ ඇකිලීමක් සිද්ද වෙනව.ෆැට් එක බස්සවන්ඩ මුලු බොඩියටම හාඩි කාඩියෝ ගහන්ඩ ඕනේ.අන්න එතකොට මුලු ඇඟේම තියෙන ෆැට් එකත් එක්ක ටික ටික බඩේ ෆැට් එක ඔය දාලා තියෙන එක්සර්සයිස් වලින් කැපෙනවා.කාඩියෝ ගහල හාට් බීට් එකත් එක්ක බඩේ තියෙන ෆැට් එක බර්න් වෙන්ඩ ඇක්ටිවේට් කරන්ඩ ඕනේ.බඩ තියෙනව කියන්නේ අනිවාර්යෙන් ඇඟේ හැම තැනම එක්ස්ට්‍රා ෆැට් එක තියෙන්ඩ ඕනේ.ඕවා ඉතින් කාපුවගේ ප්‍රථිපල තමා.ඊලඟට මේන් තින්ග් ඊස් කෑම.එකස්‍ර ස්යිස් වලදි කැලරි බර්න් කරන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අපි ආහාර විදිහට ආපහු ඇඟට ගන්නව නම් නෝ ප්‍රථිපල.මන්ද මම නම් දොස්තර කෙනෙක් නෙමේ.මම කිව්වේ මම දන්න දේ.::dull:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    ඔව් බං අර ප්‍රත්‍යක්ෂයක් තියෙන්නෙ Diet එක 70% ලු Exercise 30% ලු ඕනෙ ඇඟ හදන්න ;)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1crYHmo.gif

    මං ආසම ඇස්සයිස් එක.. :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බඩේ ෆැට් තියෙනව කියල බඩට ව්‍යායාම කලාට බඩ අඩුවෙන්නෙ නෑ. ඒක බොරු මතයක්. ඇඟේ ෆැට් අඩු වෙන්නේ සමස්ථයක් විදියට. බඩට ව්‍යායාම කෙරුවාම බඩේ මස් පිඬු ශක්තිමත් වෙනව විතරයි වෙන්නෙ. ඊට උඩින් තියෙන මේද ස්ථරය අයින් වෙන්න නම් ඇඟ උණුසුම් කරන exercise, cardio වගේ දේවල් කරන්න ඕන. එතකොට සාපේක්ශව ඇඟේම ෆැට් එක අඩු වෙන්නෙ. තව ග්‍රීන් ටී වගේ ෆැට් burners පාවිච්චි කරන එකත් උදව්වක් වෙනව.

    බඩ අඩු කරගන්න නම් කරන්න ඕන cardio (cycling, swimming, running, walking, hiking, skateboarding, kayaking, football, etc.) කරන එක. ඊට අමතරව ඉක්මනින් ජීර්ණය වන කාබෝහයිඩ්‍රේට් සහ තෙල් කෑම භාවිතය අඩු කරන එක සවස් කාලෙන් පස්සෙ පහුවදා උදේ වෙනකම්වත්. ඉඳගෙනම ඉන්නව නම් ලෝවර් ඇබ්ස් වල ෆැට් එක එන්න බලන්නේ වැඩිපුර. ෆැට් බර්නර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බඩේ ෆැට් එක අයින් වෙන්නේ නෑ ඕවගෙන්.අයින් වෙන්නේ ඉතාම සුලු ප්‍රමාණයක්.බඩ ඇකිලීමක් සිද්ද වෙනව.ෆැට් එක බස්සවන්ඩ මුලු බොඩියටම හාඩි කාඩියෝ ගහන්ඩ ඕනේ.අන්න එතකොට මුලු ඇඟේම තියෙන ෆැට් එකත් එක්ක ටික ටික බඩේ ෆැට් එක ඔය දාලා තියෙන එක්සර්සයිස් වලින් කැපෙනවා.කාඩියෝ ගහල හාට් බීට් එකත් එක්ක බඩේ තියෙන ෆැට් එක බර්න් වෙන්ඩ ඇක්ටිවේට් කරන්ඩ ඕනේ.බඩ තියෙනව කියන්නේ අනිවාර්යෙන් ඇඟේ හැම තැනම එක්ස්ට්‍රා ෆැට් එක තියෙන්ඩ ඕනේ.ඕවා ඉතින් කාපුවගේ ප්‍රථිපල තමා.ඊලඟට මේන් තින්ග් ඊස් කෑම.එකස්‍ර ස්යිස් වලදි කැලරි බර්න් කරන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අපි ආහාර විදිහට ආපහු ඇඟට ගන්නව නම් නෝ ප්‍රථිපල.මන්ද මම නම් දොස්තර කෙනෙක් නෙමේ.මම කිව්වේ මම දන්න දේ.::dull:

    කලින් කෙනෙක් කියලා තියෙන්නෙ මේ. මේකයි ඇත්ත. :yes::yes: මීට අමතරව මානසික ආතතියත් බලපානව.