කට්ටිය හොඳින් ද? මොකක් හරි අවුලක් නම් මෙතන බෙදා ගන්න කැමතිනම් විතරක්.
...............................................
Ehema dawasak ei kiyala hitamuApi kawadda bn hodin idiye![]()
True
Ow matath prashna tamai. eth Karwuru hari Hite tiyan inna awulak kiyala hita hadagani kiyala dammeubatath prashna neda
meke unge prshna balala ube prshna amathka krla hitha hadagnnada yanne
beepanEhema dawasak ei kiyala hitamu
True
------ Post added on Jan 7, 2022 at 5:50 PM
Ow matath prashna tamai. eth Karwuru hari Hite tiyan inna awulak kiyala hita hadagani kiyala damme
------ Post added on Jan 7, 2022 at 5:52 PM
Hmmm prashna nati kenek na itinඅවුල් බන් හැම වේලේම. ප්ර්ශ්න විතරයි. ...![]()
..
Never. Eka solution ekak neweibeepan
Stay strong. Every thing will be finegoing through a huge mental breakdown
මටත් ඕකම හිතෙනවා. පවුලේ සාමාජිකයෝ, ළඟම නැයෝ ඉන්නේ ටික දෙනයි නම් විශේෂයෙන්ම ඕක තේරෙනවා. තාක්ෂණයෙන් මිනිස්සු ළං වෙලා වගේ තේරුණාට හිත්වලින් මිනිස්සු ඈත් වෙලා වගේ දෙයකුත් තියෙනවා දැන්. මිනිස්සු කාර්යබහුල වෙලා. තනියෙම ජීවත් වෙන්න වුණත් පුළුවන් විදියට හිත හදා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්Feeling along.
ප්රියයන්, ආදරණීයයන් සියල්ලෝ කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් පවතී