ඔයාට කොහොම ද?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උදේට කන්න කෑම නෑ..... කෑම ගන්න සල්ලි නෑ...... ණයට ගත්තත් උයන්න ගෑස් නෑ ....... භුමිතෙල් ලිපුත් නෑ භූමිතෙලුත් නෑ තේ එකක් බොන්න සීනිත් නෑ පිටිත් නෑ......... මැරෙන්න හිතාන කඩේට වහ ටිකක් ගන්න ගියත් වහත් නෑ කියහන්කෝ....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113
    688635-Rita-Mae-Brown-quote.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ehema dawasak ei kiyala hitamu


    True 😐
    ------ Post added on Jan 7, 2022 at 5:50 PM


    Ow matath prashna tamai. eth Karwuru hari Hite tiyan inna awulak kiyala hita hadagani kiyala damme
    ------ Post added on Jan 7, 2022 at 5:52 PM
    beepan
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    Feeling alone...
    ප්‍රියයන්, ආදරණීයයන් සියල්ලෝ කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් පවතී
     
    Last edited:
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    Feeling along.
    ප්‍රියයන්, ආදරණීයයන් සියල්ලෝ කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් පවතී
    මටත් ඕකම හිතෙනවා. පවුලේ සාමාජිකයෝ, ළඟම නැයෝ ඉන්නේ ටික දෙනයි නම් විශේෂයෙන්ම ඕක තේරෙනවා. තාක්ෂණයෙන් මිනිස්සු ළං වෙලා වගේ තේරුණාට හිත්වලින් මිනිස්සු ඈත් වෙලා වගේ දෙයකුත් තියෙනවා දැන්. මිනිස්සු කාර්යබහුල වෙලා. තනියෙම ජීවත් වෙන්න වුණත් පුළුවන් විදියට හිත හදා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් 🙄
     
    • Like
    Reactions: windows_ubuntu