ඔයාට හුරු කොයි අතද?

ඔයා කොයි පැත්තෙද


  • Total voters
    47

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඔයාට හුරු කොයි අතද?

    කියමු බලන්න කට්ටියට කොයි අතද හුරු කියල.
    only%2Bprogrammers%2Bwill%2Bunderstand.jpg


    මම නම් දකුණ:yes:
     
    • Like
    Reactions: Error365!

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,921
    6,815
    113
    39
    Galle
    මොන ලබ්බක්ද
    මගේ හුරු අත දකුණ
    ඒ උනාට මම code කරන්නේ ඔය වම් පැත්තේ තියන විදියට
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මොන ලබ්බක්ද
    මගේ හුරු අත දකුණ
    ඒ උනාට මම code කරන්නේ ඔය වම් පැත්තේ තියන විදියට

    පැත්ත කියන එකට අපි සමහර වෙලාවට කට වචනයට අත කියල කියනව.
    කොයි අතටද යන්නෙ කියල එහෙම ඔය අහන්නෙ.
    ර්‍රප්ලයි එකට තියෙන විදිහට තුනක් දුන්න ඕන්න
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ;)
    දකුණු හස්තය
    ​
    බලමු අපි ඉස්සරහට මොකද වෙන්නෙ කියල.ගොඩක් අය දකුණ තමා,ඒ උනාට වම් අත පිළිවෙලයි කියල ගොඩක් අය කියනව.එ උනාට දැන් නන් ඒක හෙන අවුල්.කැම්පස් එකේ සී ලිව්වෙත් ඔය විදිහට බලෙන් තියෙනව { මෙව්ව ගෙනිහින්
    +++
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,271
    10,280
    113
    එක තැනක නෑ
    දකුණ :yes: වම මගුලක් බන්. මම ආසම නැහැ :no:

    සැ.යු : උඹලා උඹලට ලේසි විදිහට කරපල්ලා බන්. අපි කෝඩ් කරන්නේ අනිත් එවුන්ට පිළිවෙල විදිහට නෙමෙයි නේ. අපිට ලේසි විදිහට. සෝ, ඕන විදිහකට කරපල්ලා :P කොහොමහරි වැඩේ වෙනවා නම් එච්චරයි ;)
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    දකුණ :yes: වම මගුලක් බන්. මම ආසම නැහැ :no:

    සැ.යු : උඹලා උඹලට ලේසි විදිහට කරපල්ලා බන්. අපි කෝඩ් කරන්නේ අනිත් එවුන්ට පිළිවෙල විදිහට නෙමෙයි නේ. අපිට ලේසි විදිහට. සෝ, ඕන විදිහකට කරපල්ලා :P කොහොමහරි වැඩේ වෙනවා නම් එච්චරයි ;)

    ow meka nikan damme dana gana.oka wena forum ekaka thibe.ape katiya gena dana gana damme:)