මොන ලබ්බක්ද
මගේ හුරු අත දකුණ
ඒ උනාට මම code කරන්නේ ඔය වම් පැත්තේ තියන විදියට
බලමු අපි ඉස්සරහට මොකද වෙන්නෙ කියල.ගොඩක් අය දකුණ තමා,ඒ උනාට වම් අත පිළිවෙලයි කියල ගොඩක් අය කියනව.එ උනාට දැන් නන් ඒක හෙන අවුල්.කැම්පස් එකේ සී ලිව්වෙත් ඔය විදිහට බලෙන් තියෙනව { මෙව්ව ගෙනිහින්
දකුණු හස්තය
වම මගුලක් බන්. මම ආසම නැහැ 
කොහොමහරි වැඩේ වෙනවා නම් එච්චරයි 
දකුණවම මගුලක් බන්. මම ආසම නැහැ
සැ.යු : උඹලා උඹලට ලේසි විදිහට කරපල්ලා බන්. අපි කෝඩ් කරන්නේ අනිත් එවුන්ට පිළිවෙල විදිහට නෙමෙයි නේ. අපිට ලේසි විදිහට. සෝ, ඕන විදිහකට කරපල්ලාකොහොමහරි වැඩේ වෙනවා නම් එච්චරයි
![]()

hmm e unata oka eka athakata huru unama aniken liyana amarui ahata aul wageath dekama huru evun innawa... by the way mama dakuna (gama nemei)![]()
left
right
elaleft
ow meka nikan damme dana gana.oka wena forum ekaka thibe.ape katiya gena dana gana damme![]()

rep +ඕකනෙ බැරි වමටම තමා හිතන්නෙහුරු අතත් වම![]()
මේකට උත්තරෙත් වම![]()
