ඔයාලගේ Lap එකේ Battery Cycles ගණන දන්නවද?

---දන්නවා?
එහෙනම් දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න.
---දන් නෑ?
එහෙනම් හොදට බලන්න, බලලා තව දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න.
මුලින්ම මේකට ඕන වෙනවා පොඩි software කෑල්ලක්. 1.5GB විතර වෙනවා මේක
.(සිරාවට? අනේ යකෝ බය නොකර ඇත්ත කියහන්)
හරි හරි. මේක 1.5MB පොඩි File එකක්. එක Download කර ගන්ඩකෝ...
Download Here(1.5MB)
අරගත්තට පස්සේ මේ පින්තූර වල තියන විදිහට Install කර ගන්න.
...ඔන් පලවෙනි පින්තුරේ....
...ඔන් දෙවෙන පින්තුරේ....
ඔන් දැන් වැඩේ හරි
දැන් මෙන්න මේ විදිහට Start Menu එකට එනවා අපේ Software කෑල්ල.
ඒක උඩ Right Click කරලා එන Menu එකෙන් Show කියන එක Click කරන්න.
ඔන් දැන් එනවා කෑල්ල මෙන්න මේ වගේ.
මෙන්න මෙතන මේ විදිහට පෙන්නනවා Battery Cycles ගණන.
0/30 කියලා පෙන්නන්නේ ඒක. (මේක මගේ Lap එකේ Battery Cycles ගණන)
0 කියන්නේ මොකක්ද කියල මටත් තේරෙන් නෑ ඔන්
Battery Cycles ගැන, තව Battery එක Use කරන්ඩ ඕන හැටි වගේ දේවල් ගොඩක් මේකෙන් දැන ගන්න පුළුවන්. Battery Calibration ගැනත් විස්තර තියනවා.
ඒකට යන්නේ මෙන්න මෙතන Click කරලා
හරි වැඩේ ඉවරයි...ටිකක් දිග වැඩි උනා. Pictures ලොකු හින්ද..
මේක මගේ පළවෙනි Post එක. හැමදාම Help ඉල්ලුව Bump දැම්මා විතරයි. අද මමම හොයල එකක් දැම්මා හැමෝටම ඕන වෙයි කියල හිතල. හරි නැත්නම් බනින්ඩ, වටිනවා නම් Bump, Rep එහෙම දෙන්ඩ, Repost නම් සමා වෙන්ඩ.
හැමෝටම ජය වේවා
-------------------------
Sankaja
---------------------------
ඔයාලගේ Lap එකේ Battery Cycles ගණන දන්නවද?
---දන්නවා?
එහෙනම් දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න.
---දන් නෑ?
එහෙනම් හොදට බලන්න, බලලා තව දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න.
මුලින්ම මේකට ඕන වෙනවා පොඩි software කෑල්ලක්. 1.5GB විතර වෙනවා මේක
.(සිරාවට? අනේ යකෝ බය නොකර ඇත්ත කියහන්)හරි හරි. මේක 1.5MB පොඩි File එකක්. එක Download කර ගන්ඩකෝ...

Last edited: