ඔයාලගේ Lap එකේ Battery Cycles ගණන දන්නවද?

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ඔයාලගේ Lap එකේ Battery Cycles ගණන දන්නවද?

    ඔයාලගේ Lap එකේ Battery Cycles ගණන දන්නවද?

    ---දන්නවා?
    එහෙනම් දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න.

    ---දන් නෑ?
    එහෙනම් හොදට බලන්න, බලලා තව දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න.

    මුලින්ම මේකට ඕන වෙනවා පොඩි software කෑල්ලක්. 1.5GB විතර වෙනවා මේක:P.(සිරාවට? අනේ යකෝ බය නොකර ඇත්ත කියහන්)

    හරි හරි. මේක 1.5MB පොඩි File එකක්. එක Download කර ගන්ඩකෝ...

    Download Here(1.5MB)

    අරගත්තට පස්සේ මේ පින්තූර වල තියන විදිහට Install කර ගන්න.

    ...ඔන් පලවෙනි පින්තුරේ....

    u0n.gif

    ...ඔන් දෙවෙන පින්තුරේ....

    vcz.gif

    ඔන් දැන් වැඩේ හරි
    දැන් මෙන්න මේ විදිහට Start Menu එකට එනවා අපේ Software කෑල්ල.

    m4r.gif

    ඒක උඩ Right Click කරලා එන Menu එකෙන් Show කියන එක Click කරන්න.

    4gn.gif

    ඔන් දැන් එනවා කෑල්ල මෙන්න මේ වගේ.

    m6q.gif

    මෙන්න මෙතන මේ විදිහට පෙන්නනවා Battery Cycles ගණන.
    0/30 කියලා පෙන්නන්නේ ඒක. (මේක මගේ Lap එකේ Battery Cycles ගණන)
    0 කියන්නේ මොකක්ද කියල මටත් තේරෙන් නෑ ඔන්

    5ky.gif

    Battery Cycles ගැන, තව Battery එක Use කරන්ඩ ඕන හැටි වගේ දේවල් ගොඩක් මේකෙන් දැන ගන්න පුළුවන්. Battery Calibration ගැනත් විස්තර තියනවා.
    ඒකට යන්නේ මෙන්න මෙතන Click කරලා

    grb.gif

    හරි වැඩේ ඉවරයි...ටිකක් දිග වැඩි උනා. Pictures ලොකු හින්ද..
    මේක මගේ පළවෙනි Post එක. හැමදාම Help ඉල්ලුව Bump දැම්මා විතරයි. අද මමම හොයල එකක් දැම්මා හැමෝටම ඕන වෙයි කියල හිතල. හරි නැත්නම් බනින්ඩ, වටිනවා නම් Bump, Rep එහෙම දෙන්ඩ, Repost නම් සමා වෙන්ඩ.

    හැමෝටම ජය වේවා

    -------------------------:DSankaja:D---------------------------
     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    පැටියා;15234396 said:
    ඕකෙන් සයිකල් ගාන පෙන්නන්නෙ නෑ බං.
    mokakda ban ehenam pennanne
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    පැටියා;15234423 said:
    දැං උඹෙ 0 කියල පෙන්නන්නෙ ඔය ලැප බැටරියෙන් දුවලම නැද්ද? :baffled:

    0 kiyanne mokakda kiyala mata hitha ganda nam ba, 30 kiyanne battry cycle gana nemeda?
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    RePost බුවා;15234422 said:
    elas,,
    daagena balanna one,,,
    magen mahansiyata 8k...

    thanx machan.
    meka gana poddak balnda. mawath awl una meken battery cycle balanda ba kiyala comment ekak awama. poddak meka balanda. thanx
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    0 kiyanne mokakda kiyala mata hitha ganda nam ba, 30 kiyanne battry cycle gana nemeda?

    ekanam matath hithaganna ba issara matat cycle ekak thibba dan eke hulan gihin, ape siyage rale cycle ekai, thawa ape akkage podi puthata aran dunna tricycle ekak lagadi... ethota okkoma cycle 2 1/2 da 3da kiyala thama awul :oo:
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ekanam matath hithaganna ba issara matat cycle ekak thibba dan eke hulan gihin, ape siyage rale cycle ekai, thawa ape akkage podi puthata aran dunna tricycle ekak lagadi... ethota okkoma cycle 2 1/2 da 3da kiyala thama awul :oo:

    apoi apoi. a kiyanne meken barida battery cycle balanda?
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    oya battery cycles gana nemei

    mama hithanne oken kiyanne charge/discharge cycles 30 kata passe battery eka calibarate karanna kiyana ekai
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    මේක මුලින් පොඩ්ඩක් වැරදුනා.
    මමත් වරදියටි තේරුම් ගත්තේ.
    එකට මට සමා වෙන්න.
    අපහු හරි ගස්සලා ආපහු දානවා ඔන්.

    ඔයාලගේ Lap එකේ Battery Cycles ගණන හොයා ගන්න දන්නවද?

    ---දන්නවා?
    එහෙනම් දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න.

    ---දන් නෑ?
    එහෙනම් හොදට බලන්න, බලලා තව දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න.

    මුලින්ම මේකට ඕන වෙනවා පොඩි software කෑල්ලක්. 1.5GB විතර වෙනවා මේක:P.(සිරාවට? අනේ යකෝ බය නොකර ඇත්ත කියහන්)

    හරි හරි. මේක 1.5MB පොඩි File එකක්. එක Download කර ගන්ඩකෝ...

    මේක දා ගත්තට පස්සේ ඔයාලගේ ලැප් වලින් අඩු වෙන cycles ගණන හොයා ගන්න පුළුවන්.
    මේක දා ගන්න කලින් නැති උන cycle නම් හොයා ගන්න බෑ ඉතින්.

    Download Here(1.5MB)(www.mediafire.com)

    Download Here(1.5MB)(mega.co.nz)

    අරගත්තට පස්සේ මේ පින්තූර වල තියන විදිහට Install කර ගන්න.

    ...ඔන් පලවෙනි පින්තුරේ....

    u0n.gif

    ...ඔන් දෙවෙන පින්තුරේ....

    vcz.gif

    ඔන් දැන් වැඩේ හරි
    දැන් මෙන්න මේ විදිහට Start Menu එකට එනවා අපේ Software කෑල්ල.

    m4r.gif

    ඒක උඩ Right Click කරලා එන Menu එකෙන් Show කියන එක Click කරන්න.

    4gn.gif

    ඔන් දැන් එනවා කෑල්ල මෙන්න මේ වගේ.

    m6q.gif

    මෙන්න මෙතන මේ විදිහට පෙන්නනවා Battery Cycles ගණන.
    0/30 කියලා පෙන්නන්නේ ඒක. (මේක මගේ Lap එකේ මේ software එක දැම්මට පස්සේ මට නැති උන Battery Cycles ගණන. තවම බින්දුවයි)
    0 කියන්නේ Battery Cycles ගණන
    30 කියන්නේ cycles 30න් 30ක් පිරුණම අපිටට වෙනවා Battery එක Re Calibrate කරන්න