වේලාවට බිල ගෙවලා හම්බුන 24hrs free youtube offer එක මෙච්චර කල් ආවේ නෑ මැසේජ් එක ආවට. දැන් පහුගිය මාස සේරගේම offers ඇවිල්ලා තියෙනවා. active කරගෙන කරගෙන යන්න තියෙන්නේ. මෙතන තව දෙකක් තිබ්බ මම ඒ දෙක කලින් ගත්තා. 
වෙලාවට බිලෙන් බාගයක් ගෙවන නිසාmata enne 12 hours ewa witharaine
mn 10 passe gewanne card eke month eka iwara wenne 10 hinda, sampurnayen gewanwa habayiවෙලාවට බිලෙන් බාගයක් ගෙවන නිසා
හැම මාසෙම 15 - 17 අතර එන්නෙ ඕකඅපිටත් නෑ නේ මේ ඔෆර්ස්, බිල් අරියර්ස් නෑ අපෙත්.
මම බලන්නම්, තැන්ක්ස් බ්රෝ.හැම මාසෙම 15 - 17 අතර එන්නෙ ඕක