ඔයාලගේ SLT free 24hrs youtube data offer එක redeem කරගත්තද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    වේලාවට බිල ගෙවලා හම්බුන 24hrs free youtube offer එක මෙච්චර කල් ආවේ නෑ මැසේජ් එක ආවට. දැන් පහුගිය මාස සේරගේම offers ඇවිල්ලා තියෙනවා. active කරගෙන කරගෙන යන්න තියෙන්නේ. මෙතන තව දෙකක් තිබ්බ මම ඒ දෙක කලින් ගත්තා. 😎



    IdebY94.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    ඔව්වා ඇක්ටිවෙට් කරලා අයින් කරගන්න පස්සෙන් යන්න වෙයිද දන්නෙ නැ... කචල් ඔකුන්ගෙ ඇඩොන්