ඔයාලා එලකිරීයේ කමෙන්ට් දාන්නෙ ඇයි?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාලා එලකිරීයේ කමෙන්ට් දාන්නෙ ඇයි?

    ඔයාලා එලකිරීයේ කව්රුහරි දාලා තියෙන ත්රෙඩ් එකක් ඕපන් කරලා ඒකට කමෙන්ට් එකක් දාන්න පෙළබෙන්නේ මොනවගේ හේතු නිසාද. ඒ කිව්වේ මේ පහල තියන දේවල් වලින් මොකක් හරි හේතුවක් නිසාද?

    1. යාලුවෙක් දාලා තියන ත්රෙඩ් එකක් නිසා
    2. චැට් එකේදි යාලුවෙක් කියපු නිසා
    3. කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම්
    4. නිකං කම්මැලි කමට අහුවෙන හැම එකක්ම බලන නිසා
    5. මාතෘකාව හොද නිසා
    6. මාතෘකාව උඩට මව්ස්පොයින්ටර් එක තියලා ලැබෙන ටිප් හොද නිසා
    7. කව්රුත් වැඩිය කමෙන්ට් කරලා නැති නිසා පව් කියලා හිතිලා
    8. ඒ ත්රෙඩ් එක වැඩකට නැති නිසා

    ඔන්න ඔය වගේ විවිධ හේතු තියනවනේ ත්රෙඩ් එකක් බලන්න. මම නම් යාලුවෙක් දාලා තියන ත්රෙඩ් එකක් නම් කොහොමත් බලනවා. හැබැයි හොදයිනම් තමයි කමෙන්ට් කරන්නේ. කමෙන්ට් එකක් විදියට කියන්න දෙයක් නැත්තං. ඒ ත්රෙඩ් එක උඩට ගන්න හිතෙනව නම් බම්ප් එකක් දානවා. ත්රෙඩ් එක හරි නැත්තං වහලා දානවා. කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම් ඒත් ඒ ත්රෙඩ් එක බලනවා.

    ත්රෙඩ් එකකට රෙප් දෙන්නෙ නම් ඒක හිතට අල්ලලා ගියොත් විතරයි. සාමාන්‍යයෙන් මම රෙප් කපන්නෙ නම් නෑ.

    ඔයාලා මේ වගේ ගන්න පියවරවල් මොනවද? ත්රෙඩ් එකක් දානකොට ඒකට වැඩියෙන් කමෙන්ට් ගන්න ඒ උපදෙස් හැමෝටම වැදගත් වේවි.
     
    Last edited:

    Gal Ibbz

    Member
    Mar 14, 2014
    71
    4
    0
    මාතෘකාව හොද නිසා හෝ කාට හරි උදව් කිරිමට හෝ අදහසක් දැමිමට සිතුනොත්.
     
    • Like
    Reactions: Mr.Tom

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    යාලුවෙක් දාලා තියන ත්රෙඩ් එකක් නිසා,
    චැට් එකේදි යාලුවෙක් කියපු නිසා,
    කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම්,

    thawa ithin balanawa 18+,16+ wage daala thibunoth....sex ed threads,pics threads wage :P
     
    • Like
    Reactions: Mr.Tom

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔය එකක්වත් නෙමෙය් බන්,
    ඔක්කොම කමෙන්ට් කරල තියෙන නිසා! :D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    • වටින දෙයක් share කරලා තියෙනවනම් ස්තූති කරන්න.
    • කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම්.
     
    • Like
    Reactions: Mr.Tom

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතෘකාව හොද නිසා හෝ කාට හරි උදව් කිරිමට හෝ අදහසක් දැමිමට සිතුනොත්.

    කර්තෘ අයිතිය පැටිය මලයා
     
    • Like
    Reactions: Mr.Tom

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මාතෘකාව හොඳවීම සහ උදව්වක් ඉල්ලන්නේ නම් උදව් කිරීමට හෝ දුර්මතය ඉවත් කිරීමට
     
    • Like
    Reactions: Mr.Tom

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    චැට් එකේදි යාලුවෙක් කියපු නිසා
    කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම්
    මාතෘකාව හොද නිසා
    මාතෘකාව උඩට මව්ස්පොයින්ටර් එක තියලා ලැබෙන ටිප් හොද නිසා