Danasiri Sir kawada hari rate president wenawa mama ada kiwwa kiyala mathaka thyaganin. Sir katha karana video ekak balanna. Maara gammak enne
කවුද බන් දනසිරි කියන්නේ ? අර 80ට වැඩි බර පන්තියේ දුලා දෙන්නෙක් ඉන්න එකාද ?
Danasiri Sir kawada hari rate president wenawa mama ada kiwwa kiyala mathaka thyaganin. Sir katha karana video ekak balanna. Maara gammak enne
Danasiri Amaratunga . Dehiwala nagaradipathi thumaකවුද බන් දනසිරි කියන්නේ ? අර 80ට වැඩි බර පන්තියේ දුලා දෙන්නෙක් ඉන්න එකාද ?
දිනේෂ් ගුනවර්දන , ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පස්සේ හිතපූ හොඳම විදේශ ඇමති...පෞද්ගලික ජිවිතේ උනත් වැදගත් චරිතයක්
mara amarui thoraganna lol... mole nati harakta nam mara amau wedak..තුනක් තෝරාගන්න බැරුව බන් ඉන්නේ.
ප්රසන්න රණතුංග මහත්තයා
ඉන්දික අනුරුද්ධ
නිමල් ලන්සා මහත්තයා
ප්රසන්න රණවිර මහත්තයා.![]()
harak ban dakkanna hoda kulu harkekne oneමනාප ගැන worry වෙන්න ඕනි නෑ ..මාලිමාවට දෙන්න ..![]()
Hik......
අපිව අන්දන උනුත් එකයි මුනුත් එකයි කියන උං .......................

Iya. Moratuwe unwath okun dennata denne na.අමල් සිලවා
සමන් ලාල්

කවුද බන් මේ ?? සින්දු කියන උන් තුන් දෙනෙක් වගේ.අංගගේ ජගත්
අනුප පැස්කුවල්
සංජීව එදිරිමාන්න