තෝ නූලට මීටර් කරන් ඉන්නේ නේද උබට බෑ කියපු උන්.යකෝ ආට් කරපු එකෙක් ද එතකොට මට මේ මාස ගාණෙන් විභාගෙ ගොඩ දාගන්න පුළුවන් වෙයි ද කියල අහපු ත්‍රෙඩ් එකක බෑ කියල කිව්වෙ?
වයස ?බයෝ කරා.. 2S fail
------ Post added on Sep 21, 2021 at 10:55 PM
තෝ නූලට මීටර් කරන් ඉන්නේ නේද උබට බෑ කියපු උන්.යකෝ ආට් කරපු එකෙක් ද එතකොට මට මේ මාස ගාණෙන් විභාගෙ ගොඩ දාගන්න පුළුවන් වෙයි ද කියල අහපු ත්‍රෙඩ් එකක බෑ කියල කිව්වෙ?
වයස ?බයෝ කරා.. 2S fail
no kids no worries8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
ඇත්ත කියපම්. උඹත් @Emios වගේ ඇටේ පුස් එකෙක් නේදno kids no worries
Nop he's out from sinhalese sansaraඇත්ත කියපම්. උඹත් @Emios වගේ ඇටේ පුස් එකෙක් නේද
sales rep වෙන්න දේශපාලකයෙක්ට ගොට්ට අල්ලන් ඕනද බන්.1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
O/L pass , A/L fail
2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
Sales Rep කොවින් නිසා ජොබ් එක නෑ දැන්
3.රැකියාවට ගියේ කොහොමද?
දේශපාලකයෙක්ට ගොට්ට අල්ලලා.
4.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
නැහැ. බඩු විකුණන්න ගෙයින් ගෙට ගියාම මිනිස්සු සළකන විදිහ දැක්කම කළකිරෙනවා.
5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
රුපියල් 25 000 යි
6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
නැහැ. ගෙයක් හදන්න ඕනෙ.
7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
නැහැ. හන්දියේ කලර් ලයිට් එක ගාව පොයින්ට් එකෙන් සේල්ස් ජොබ් එකට දුන්නු බයිකෙක හැරෙව්වොත් තමා ඉතිම්.
8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
A/L Bioscience කිරීම
ඔව් බ්‍රෝ. හැමදේම දේශපාලනීකරණය වෙලා.sales rep වෙන්න දේශපාලකයෙක්ට ගොට්ට අල්ලන් ඕනද බන්.
ඒ කියන්නෙ ඒජන්සිය දේශපාලකයෙක්ගෙද?
බයෝ කිරීම එතරම් භයානකද?
20යිතෝ නූලට මීටර් කරන් ඉන්නේ නේද උබට බෑ කියපු උන්.
වයස ?
------ Post added on Sep 21, 2021 at 10:55 PM
බැදලා තාම පොඩි කාලයයි වගේඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
සුභ පැතුම් මචං.1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
-Degree - Engineering
2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
Cloud Engineer
3.රැකියාවට ගියේ කොහොමද?
-අධ්‍යාපන සුදුසුකම්වලින් (නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න!)
4.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
ඔව්, ඒත් තව ගොඩක් ඉහළට යන්න ඕන, පොඩි කාලෙ එච්චර සැප තිබ්බෙ නෑ, දැන් ඒ ඇරියර්ස් අල්ලන්න ආසයි වගේ මෝඩ එකක් ඔලුවෙ තියෙනවා.
ව්‍යාපාරයක් පටන් ගන්නත් ඕනෙ 30 වෙන්න කලින්. අදහස් කීපයක්ම තියෙනවා, අතේ සල්ලි නෑ, ලෝන් එකක් දාල පටන් ගන්න ඕන.
5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
405,000. සැලරි ඉන්කම් එක විතරයි තියෙන්නෙ, කිසි පැසිව් ඉන්කම් එකක් හෝ බිස්නස් ඉන්කම් එකක් නෑ.
6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
Ow! Godak
7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
ශිශ්යත්වය සමත් වීම, කොමස් කරන්න හදල මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම සහ ෆස්ට් සෙම් එක හොඳටම සමත් වීම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිතින් ආදරේ කරපු හොඳම යෙහෙළියව විවාහ කරගන්න ලැබීම.
8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
බැදලා තාම පොඩි කාලයයි වගේ
බොහොම ස්තුතියි! <3 <3 සතුටු හිතෙන රිප්ලයි එකක්!සුභ පැතුම් මචං.
ඔය විදිහටම සතුටින් සංසාරේ ඉවර වෙනකන්ම ඉන්න ලැබෙන්න ඕනේ....![]()
Wish you good luck bro!!1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
-Degree - Engineering
2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
Cloud Engineer
3.රැකියාවට ගියේ කොහොමද?
-අධ්‍යාපන සුදුසුකම්වලින් (නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න!)
4.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
ඔව්, ඒත් තව ගොඩක් ඉහළට යන්න ඕන, පොඩි කාලෙ එච්චර සැප තිබ්බෙ නෑ, දැන් ඒ ඇරියර්ස් අල්ලන්න ආසයි වගේ මෝඩ එකක් ඔලුවෙ තියෙනවා.
ව්‍යාපාරයක් පටන් ගන්නත් ඕනෙ 30 වෙන්න කලින්. අදහස් කීපයක්ම තියෙනවා, අතේ සල්ලි නෑ, ලෝන් එකක් දාල පටන් ගන්න ඕන.
5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
405,000. සැලරි ඉන්කම් එක විතරයි තියෙන්නෙ, කිසි පැසිව් ඉන්කම් එකක් හෝ බිස්නස් ඉන්කම් එකක් නෑ.
6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
Ow! Godak
7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
ශිශ්යත්වය සමත් වීම, කොමස් කරන්න හදල මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම සහ ෆස්ට් සෙම් එක හොඳටම සමත් වීම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිතින් ආදරේ කරපු හොඳම යෙහෙළියව විවාහ කරගන්න ලැබීම.
8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
ආපෝ. ආයේ කරපන් බන්. අනික සොෆ්ට්වෙයා විතරක් නෙමෙයි උබට ගොඩ යන්න තියන එකම කැරිය පාත් එක.20යි
මනුස්සයෙක්ට හරි යන්නේ සංසාරේ පින නිසා. ඉතින් ඒවා දැකලා අපිත් සතුටු වෙන්න ඕනේ.බොහොම ස්තුතියි! <3 <3 සතුටු හිතෙන රිප්ලයි එකක්!
Apahu karanna ona.. Eth A/L walin hithapu tharam duura yanna bari unaආපෝ. ආයේ කරපන් බන්. අනික සොෆ්ට්වෙයා විතරක් නෙමෙයි උබට ගොඩ යන්න තියන එකම කැරිය පාත් එක.
ඒකට ආස නම් තව පාරක් AL කරලා IT degree එකක් කරපන්.
ඩිග්‍රී නැතුව IT හොද careers තියන උන් ඉන්නවා. ඒ උනාට degree එකක් කරල එතන ඉන්න සෙට් එක වැඩී.
degree කරන අතරෙම ජොබ් එකක් කරපන්.
අර ප්‍රශ්න වලට උත්තර බොරු කිව්වෙ මම.
A/L walata masa 2 k tiyagana visit gahala dubai giya 