ඔයා ගැන කෙටියෙන් ...

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කම්මැලි කමට ත්රෙඅඩ් එක දැම්මේ කොල්ලෝ ..ඔයා ගැන කෙටි විස්තරයක් කොටගෙන යමන් ...මුලින්ම මම පටන් ගන්නම් ...

    ගම - මාලබේ
    වයස - 37
    විවාහක්ද - ඔව් ..දෙදරු පියෙක්
    රැකියාව - Web Developing ..
    විනෝදාංශ - traveling
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ගම - විශ්ව ගම්මානය
    වයස - 32
    විවාහක්ද - බදින්න පිස්සු නෑ
    රැකියාව - රස්සාවක් නෑ
    විනෝදාංශ - ගොසිප් හොයල වටේම ගිනි තියනවා
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කම්මැලි කමට ත්රෙඅඩ් එක දැම්මේ කොල්ලෝ ..ඔයා ගැන කෙටි විස්තරයක් කොටගෙන යමන් ...මුලින්ම මම පටන් ගන්නම් ...

    ගම - මාලබේ
    වයස - 37
    විවාහක්ද - ඔව් ..දෙදරු පියෙක්
    රැකියාව - Web Developing ..
    විනෝදාංශ - traveling
    ගම -තුන්මුල්ල ,ගලෙන් බිදුනුවැව
    වයස -20
    විවාහකද - නෑ
    රැකියාව - නෑ
    විනෝදාන්ශ - කිරියෙ බයියොන්ට බනිනවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කම්මැලි කමට ත්රෙඅඩ් එක දැම්මේ කොල්ලෝ ..ඔයා ගැන කෙටි විස්තරයක් කොටගෙන යමන් ...මුලින්ම මම පටන් ගන්නම් ...

    ගම - මාලබේ
    වයස - 37
    විවාහක්ද - ඔව් ..දෙදරු පියෙක්
    රැකියාව - Web Developing ..
    විනෝදාංශ - traveling
    ගම - I'm Murro from Nigeria
    වයස - 36
    විවාහක්ද - ඔව් .. 1k innawa
    රැකියාව - ජොබ් කරන්නේ නැ
    විනෝදාංශ - cooking , eating , sleeping , gaming
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ගම - අතුරුගිරිය
    වයස - 26
    විවාහකද - නැත
    රැකියාව - රැකියාව නැති උනා මයිනට පිං සිද්ද වෙන්න. ලබන සුමානෙ ඉඳන් එකකට යන්න ඉන්නෙ ඒකටත් මයිනා කෙලීද දන්නෑ
    විනෝදාංශ - motorcycle traveling ඒකටත් කෙලියා වේස මයිනා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    10437701.jpg