ඒක හරි. වැඩි ඈත යන්න ඕන නෑ.. ඔෆිස් වල බැඳපු ගෑණු මිනිස්සු හොරෙන් ගහන සීන් ඕන තරම් තියෙනවා. ජොබ් නොකරන ගෑණු ළමයව මොන්ටිසෝරි බස්සලා කොල්ලොත් එක්ක රූම් ගිහින් ඇර ගන්න සීන් තියෙනවා. ඕව අහු වෙන්නෙ බොහොම පොඩ්ඩයි.අද කාලෙ 40 ට අඩු, කසාද බැඳලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් වටේ යන් නැති එක කපල් එකක් උඹ අඳුරනවද? මම නම් නෑ. දෙන්නම අනික් කෙනාට හංගල හොර සීන් තියා ගන්න ඒවා තමයි වැඩි හරියක් තියෙන්නෙ. කසාදෙ කියන එක stability එකටයි ළමයින්ගෙ අනාගතයටයි එහෙම නම් මරු ඇති. හැබැයි අවංකව ඉන්නවා කියන්නෙ අද තියෙන communication දියුණුව එක්ක තනිකරම joke එකක් විතරයි බං.