ලංකාවෙ එවුන්ගෙ?
මූ මේ කියල තියෙන දේ බැලුවම මට නම් ඉතාලි එවුන්ගෙ තත්වෙ හිතාගන්න පුලුවන්![]()
අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්‍රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්‍රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්‍රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්‍රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...
රෙප් සීන්1 නිසා ආව මුල් කාලෙ අමාරු උනා ඔලුව උස්සන්න .මතේ කියන්න ගියොත් රතු වෙනවා.... ශේප් එකේ තමා ඉදියේ මම නම්. ඉන්න ගමන් ත්‍රෙඩ් දැම්මා... ඒවට සප්1 ලැබුණා.. කට්ටිය උදව් ඉල්ලපුවට වචනෙකින් හරි උදව් කලා.. මටත් උදව් ලැබුණා.. රෙප් සිස්ටම්1 නිසා මේකට පට්ට ආදරෙ උන් ටිකක් බිහි වුනා.. ඒ වගේම මේකෙ යම් සංයමයක් ඇති උනා.. රෙප් සිස්ටම්1 නිකන් ගාඩ් කෙනෙක් වගේ.. කර්ම නේද කියන්නේ ඒකට... අලුත් කිරිය හෙන ගති ඉතින්.... රෙප් පැත්තෙන් මොනාහරි තියෙනම් ඒක ලොකු දෙයක් වෙයි..වම් අත පැත්තෙ තියන අලුත් එලකිරි ලෝගෝ1 පවෆුල් මදි...
eka thamai meke Rep balan thread liuwa aya hitiya dan ewath nawathinawa aluthin Rep system ekak hadunwala dunoth hondai ikmanata.
ita wada thread ekakata bump ekak danne Rep balagana kattiya dan thread ekak bump karanne nathi wei e aya.
Rep system eka one.. rep comments nathuwa.. Rep dena/kapana unge namath ekka watenna.. oya nil kotu silwanthayo thama fake walin awith sakkili comment dala rep kapanne..
ඇත්තටම මේක තමා වෙලා තියෙන්නෙ. දැන් ඇමසින්ගෙයි scurvy ගෙයි අනික් හැමෝගෙමයි කිසිම වෙනසක් නෑ. කිරිය communist වාදී වෙලා වගේ![]()
මමත් rep එකතු කරන්න thread ලියපු එකෙක්.. මමඊයෙ ඉදලම මේ මතේ ඉන්නෙ rep system එක කිරියටඕනේ....


අඩුපාඩු තියෙනවනම් හදල ගමු ඒකට කමක් නැහැ.. e.g.-rep දෙන කෙනාගෙ නම පේන්න වගේ
@GTRZ




