GT ඔයාට යුතුකමක් තිබ්බා එලකිරියේ මෙහෙම වෙනසක් කරනවා නම් කලින්ම අපිට කියන්න හරිද? 

අපි බය වෙනවනේ කිරිය හැක් වෙලාවත්ද කියලා.
අනික මේක update කරන්නේ කවද්ද? කීයේ ඉදන් කීය වෙනක්න්ද? කියන්න තිබ්බා. අපි කී පාරක් නම් ලොග් වෙන්න ට්‍රයි කරාද නේද කොල්ලනේ
PS: අලුත් එක හොදයි. තාම නුහුරුයි මට නම්. පස්සෙ හරියයි.