ඔයා වැරදියි GT

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අනේ උඹ වගේ හරකෙක්..ඉතින්‍ ඒකට දාන හොඳ ත්‍රෙඩ් බලපාන්නේ නැද්ද..උඹ හිතන්නෙ කිරියෙ ට්‍රැෆික් තියෙන්නෙ උඔ මහින්දට බැන්නහම කියලද?😂😂😂😂😂
    මම නෑයි කිව්වද? මෙන් පෝසන් එක දේශපාලන වලි. ගුණාත්මක ත්‍රෙඩ් ටූත් පික් එක :dull::dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නෑයි කිව්වද? මෙන් පෝසන් එක දේශපාලන වලි. ගුණාත්මක ත්‍රෙඩ් ටූත් පික් එක :dull::dull:
    කියවන් නැතුව ඉදපන් බං...මේ අලුත් එකේ වැදගත් විදියට හිටපන් කට පියගෙන.... :D:D:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    බලමු ලොක්කගේ මූව්1 මොකක්ද කියලා.. රෙඩ්ඩිට් වල පවා රෙප් සිස්ටම්1ක් තියනවා.. මේකෙත් දුන්නොත් හොදයි ඉතින්..
    දෙයි බන් දෙයි. තාම හදන ගමන් ඇත්තෙ. යූසර් අයිඩී එක යට නිව් මෙම්බ කියලා තිබ්බෙ, දැන් වෙල් නෝන් වෙලා.
     
    • Like
    Reactions: D_Mad

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රෙප් කියන්නේ කිරියේ අනන්‍යතාවය... අපිට ඒක ඔනි
    අපි කොහොමද කඔයක් අදින්නේ අවුරුද්දට
    අපි කොහොමද ඡන්ද තියන්නේ
    අපි කොහොමද එක්කො ඔනි නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෙප් කියන්නේ කිරියේ අනන්‍යතාවය... අපිට ඒක ඔනි
    අපි කොහොමද කඔයක් අදින්නේ අවුරුද්දට
    අපි කොහොමද ඡන්ද තියන්නේ
    අපි කොහොමද එක්කො ඔනි නෑ

    වලි යද්දි බොරුවට අනික් පිලේ අයගෙ නම් දාල රෙප් කපල ගින්නට පිදුරු දාන්නෙ :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    කියවන් නැතුව ඉදපන් බං...මේ අලුත් එකේ වැදගත් විදියට හිටපන් කට පියගෙන.... :D:D:D:D
    වැදගත්කම නම් කියලා දෙන්න එපා පුටේ. ඉස්සර මම කුනුහර්පයක්වත් මම මේකේ කිව්ව එකෙක් නෙවේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්‍රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්‍රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්‍රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්‍රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...
    OW
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැදගත්කම නම් කියලා දෙන්න එපා පුටේ. ඉස්සර මම කුනුහර්පයක්වත් මම මේකේ කිව්ව එකෙක් නෙවේ.
    ඒකත් හරි...හැබැයි උබ හිමිජ්ජා වගේ හීන් නූලෙන් ගේම ගැහුවේ... උබේ තෙලට මාත් කාලයක් අහුවෙලා ඉදියනේ.. ඔලු හෝදන්න නියම පුතයා... මට නම් දේශපාලනේට හිටිගමන් තමා චූන් වෙන්නේ.. ඩේලි කෙලගන්න හිතෙන්නේ නෑ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    රෙප් එකතු කරන්න දඟලන අය ඒවා එකතු කරන්නේ මොකටද, මන් මෙයාට මෙච්චර රෙප් දෙන්න ඕනෙ කියලා වෙන අයට රෙප් දෙන්න ආශාවෙන්ද, නැත්තම් වෙන අයගෙ රෙප් කපන්න ඕනෙ නිසාද..නැත්තම් මට මෙච්චර රෙප් තියනවා කියලා සතුටින් සාමදානෙන් ඉන්නද.. එහෙමනම් ප්‍රශ්නයක් නෑ.. නමුත් එක එක අයගෙ විවිධ මත තියනවා..ඒවාට ෆෝරම් එකේම උත්තර දුන්නොත් මයිනස් රෙප් දෙනවට වඩා හොඳයි නෙ නේද..ෆෝරම් එකට නොගැලපෙන දේවල් තිබේ නම් රිපෝට් බටන් එකක් තිබේ යූස් කරන්න.. මේක මගේ අදහස
     
    SiteGround

    Banned
  • Jul 30, 2018
    259
    63
    28
    rep නැති එකත් හොඳයි. කෙනෙක්ට තමන්ගේ මතේ කිව්වම අම්ම අප්පා මතක් කරලා කුණුහරප වලින් CP එක වැහෙනවට වඩා දැන් බයින එකාට එළිපිට බයින්න වෙන්නේ. එතකොට හැමෝටම කැරැට්ටුව පේනවා උඩින් වහන් ඉන්න. මේකේ රියල් එකෙන් බෝසත් ලෙවල් ටෝක්ස් දෙන උන් බහුතරයක් ෆේක් අටවන් කුණුහරප වපුරන්නේ.
    Ai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඒකත් හරි...හැබැයි උබ හිමිජ්ජා වගේ හීන් නූලෙන් ගේම ගැහුවේ... උබේ තෙලට මාත් කාලයක් අහුවෙලා ඉදියනේ.. ඔලු හෝදන්න නියම පුතයා... මට නම් දේශපාලනේට හිටිගමන් තමා චූන් වෙන්නේ.. ඩේලි කෙලගන්න හිතෙන්නේ නෑ...
    ඒ උන්ගෙ බොරු බන්. ඒ බොරුව ඇත්තයි කියලා බොරුව ඇත්ත කරන්න වැඩි පිරිසක් හිටියා. මට හිටියෙ මම විතරයි. උබ වැඩි පිරිසක් කියන දේ පිලිගත්තා. ඒකේ අවුලක් නෑ. මගේ ඔය සාකසම් කෑලි තියෙනවා. හැබැයි උබට නම් මම කවදාවත් එහෙම මුකුත් කියලා නෑ. උබව රවට්ටන්න මම මුකුත් කියලත් නෑ. උබ හොඳ එකා. උබත් එක්ක මට කිසි ප්‍රශ්නයක් තිබිලා නෑ.
     
    • Love
    Reactions: D_Mad

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    රෙප් එකතු කරන්න දඟලන අය ඒවා එකතු කරන්නේ මොකටද, මන් මෙයාට මෙච්චර රෙප් දෙන්න ඕනෙ කියලා වෙන අයට රෙප් දෙන්න ආශාවෙන්ද, නැත්තම් වෙන අයගෙ රෙප් කපන්න ඕනෙ නිසාද..නැත්තම් මට මෙච්චර රෙප් තියනවා කියලා සතුටින් සාමදානෙන් ඉන්නද.. එහෙමනම් ප්‍රශ්නයක් නෑ.. නමුත් එක එක අයගෙ විවිධ මත තියනවා..ඒවාට ෆෝරම් එකේම උත්තර දුන්නොත් මයිනස් රෙප් දෙනවට වඩා හොඳයි නෙ නේද..ෆෝරම් එකට නොගැලපෙන දේවල් තිබේ නම් රිපෝට් බටන් එකක් තිබේ යූස් කරන්න.. මේක මගේ අදහස

    නියමයි. මෙච්චර හොද platform එකක් කොහෙවත් නෑ. අලුතින් එන හැම එකටම හරි නෑ බෑ කියන එක ජානගත වෙලා අපිට. අඩුපාඩු ඇති. ඒවා හදාගන්නත් පුලුවන් වේවි.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මේක නං මාරු වගේ බන්.. දැනුයි ආවේ .. ඊයෙත් වැඩ කරේ නැනේ .. රට්ටු කිව්වා හැක් වෙලා ලු රජයෙන් තහනම් කරාලු.. :rofl::rofl::rofl: search එක නං සුපිරි..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    GT ඔයාට යුතුකමක් තිබ්බා එලකිරියේ මෙහෙම වෙනසක් කරනවා නම් කලින්ම අපිට කියන්න හරිද? :angry::angry::angry:
    අපි බය වෙනවනේ කිරිය හැක් වෙලාවත්ද කියලා.
    අනික මේක update කරන්නේ කවද්ද? කීයේ ඉදන් කීය වෙනක්න්ද? කියන්න තිබ්බා. අපි කී පාරක් නම් ලොග් වෙන්න ට්‍රයි කරාද නේද කොල්ලනේ

    PS: අලුත් එක හොදයි. තාම නුහුරුයි මට නම්. පස්සෙ හරියයි.:love::love:
    ow eka nam hari. sahenna try kala thama, hack una list eka baluwa elakiriya tiyeda kiyala
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    eka thamai meke Rep balan thread liuwa aya hitiya dan ewath nawathinawa aluthin Rep system ekak hadunwala dunoth hondai ikmanata.

    ita wada thread ekakata bump ekak danne Rep balagana kattiya dan thread ekak bump karanne nathi wei e aya.

    :yes::yes::yes: