මාත් ආසයි ඉංග්‍රීසි කතා කරන්න. 

------ Post added on Nov 27, 2024 at 8:58 PM
හැබැයි බන් මට නම් ඉංග්‍රීසියෙන් නොම්බර මතක තියාගන්න ලේසියි. Mobile number එක nic එක bank a/c numbrr එක මතක තියන් ඉන්නෙ ඉංග්‍රීසියෙන්. ඕකෙ වරදක් නෑ බන් මම නම් හිතන්නේ.මම නං දැකපු හොදම විහිලුව තමා ඉංග්‍රීසියෙන් වචන තුන හතරක් අමාරුවෙන්වත් ගැටගහගෙන කතාකරන්න බැරි සමහර ගංකබරයි, මේ හොදට සිංහලෙන් කතා කර කර ඉන්න ගමන් මොකෙක් හරි ෆෝන් නම්බර් එක ඇහුවම
" නෝට් ඩබල් සෙවන්..........."
කියලා පටන් ගන්න එක![]()
------ Post added on Nov 27, 2024 at 8:58 PM
