ඔයා සමාජේ පොදුවේ බහුලව දකින විහිළු මොනවද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    මාත් ආසයි ඉංග්‍රීසි කතා කරන්න. 🙂

    මම නං දැකපු හොදම විහිලුව තමා ඉංග්‍රීසියෙන් වචන තුන හතරක් අමාරුවෙන්වත් ගැටගහගෙන කතාකරන්න බැරි සමහර ගංකබරයි, මේ හොදට සිංහලෙන් කතා කර කර ඉන්න ගමන් මොකෙක් හරි ෆෝන් නම්බර් එක ඇහුවම

    " නෝට් ඩබල් සෙවන්..........."

    කියලා පටන් ගන්න එක 🤣
    හැබැයි බන් මට නම් ඉංග්‍රීසියෙන් නොම්බර මතක තියාගන්න ලේසියි. Mobile number එක nic එක bank a/c numbrr එක මතක තියන් ඉන්නෙ ඉංග්‍රීසියෙන්. ඕකෙ වරදක් නෑ බන් මම නම් හිතන්නේ. 🤷‍♂️
    ------ Post added on Nov 27, 2024 at 8:58 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    උදේට කවුරුහරි හම්බුනාම ගුඩ්මෝර්නිං කියලා සිංහලෙන් කතාව පටන් ගන්න එක. ඇයි බං ඒ?
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මම දකින ලොකුම විහිළුවක් කියන්නද?
    සිංහල කියන්නෙ ලස්සන ,තාර්කික භාෂාවක්නේ අනිත් ඒවට සාපේක්ෂව.
    ලංකාවේ හැමෝටම වගේ සිංහල කතා කරන්න පුළුවන්.

    එහෙම තියෙද්දි ඇයි සමහරු පට්ටම අතාර්කික, එච්චර ලස්සනකුත් නැති , කොටුවෙ බඩු වගේ හෙන බාල, බොහෝ රටවල් වලින් හාලා තියෙන බොක භාෂාවක් අමාරුවෙන් ලංකාවෙ උන් එක්කම කතා කරලා ඒක මාර වැඩක් වගේ හිතන් ඉන්නේ. සමහර ඔෆිස් වල ලොක්කො එහෙම ඔය ගොන් ගතිය සැරටම පෙන්නනවා. ඒක හෙන විහිළුවක්නෙ බන්. ඇයි අච්චර ලස්සන භාෂාවක් හෑල්ලු කරලා තියෙන්නෙ නොදන්න මඟුල් අමාරුවෙන් කියවලා. මේකෙත් ඉන්නව ඒවගේ ඩයල් දැන් ඇවිස්සෙයි ඔන්න බලහන්. ලේසියට පොඩි පොඩි සමහර වචන දාන එක අවුලක් නෑ. ඒත් ලංකාවෙ උන් එක්ක සම්පූර්ණ ඉංග්‍රීසි ඇයි😂

    උඹලා දකින විහිළුවකුත් දාන් පලයන්.
    Bosa sinhala english dala katha kranna awa man english walinma katha krl damma ගැස් basssannath ekka, den aluth department ekk weda man
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    samahara wachana sinhalen kiyanawata wada english walin kiyapuwama gdk terenawa anik kenata. Sinhalen kiyala uta terum ganna wachana 10k yanawa num english walin 1k wachanayi. wade close.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    මම නං දැකපු හොදම විහිලුව තමා ඉංග්‍රීසියෙන් වචන තුන හතරක් අමාරුවෙන්වත් ගැටගහගෙන කතාකරන්න බැරි සමහර ගංකබරයි, මේ හොදට සිංහලෙන් කතා කර කර ඉන්න ගමන් මොකෙක් හරි ෆෝන් නම්බර් එක ඇහුවම

    " නෝට් ඩබල් සෙවන්..........."

    කියලා පටන් ගන්න එක 🤣

    oka normal ban, samaharunta phone number eka mathaka hitina vidiya anuwa thama.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    ටිපර් වුනානම් මම එක පුද්ගලෙක් අල්ලගෙන බනිනවනේ😂 ටිපර් වෙනවා කියන එකෙයි දෙයක් හෙන ගොන් විදිහට දකින එකයි දෙකක්. ගොන් දේවල් දකිනකොට කේන්ති යනවා. හැබැයි මේක ලියද්දිවත් එහෙම කේන්තියක් ආවෙ නෑ ඔයානම් ටිපර් වෙලාද මන්දා
    and why are you tippering
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මම දකින ලොකුම විහිළුවක් කියන්නද?
    සිංහල කියන්නෙ ලස්සන ,තාර්කික භාෂාවක්නේ අනිත් ඒවට සාපේක්ෂව.
    ලංකාවේ හැමෝටම වගේ සිංහල කතා කරන්න පුළුවන්.

    එහෙම තියෙද්දි ඇයි සමහරු පට්ටම අතාර්කික, එච්චර ලස්සනකුත් නැති , කොටුවෙ බඩු වගේ හෙන බාල, බොහෝ රටවල් වලින් හාලා තියෙන බොක භාෂාවක් අමාරුවෙන් ලංකාවෙ උන් එක්කම කතා කරලා ඒක මාර වැඩක් වගේ හිතන් ඉන්නේ. සමහර ඔෆිස් වල ලොක්කො එහෙම ඔය ගොන් ගතිය සැරටම පෙන්නනවා. ඒක හෙන විහිළුවක්නෙ බන්. ඇයි අච්චර ලස්සන භාෂාවක් හෑල්ලු කරලා තියෙන්නෙ නොදන්න මඟුල් අමාරුවෙන් කියවලා. මේකෙත් ඉන්නව ඒවගේ ඩයල් දැන් ඇවිස්සෙයි ඔන්න බලහන්. ලේසියට පොඩි පොඩි සමහර වචන දාන එක අවුලක් නෑ. ඒත් ලංකාවෙ උන් එක්ක සම්පූර්ණ ඉංග්‍රීසි ඇයි😂

    උඹලා දකින විහිළුවකුත් දාන් පලයන්.
    posh kiyala pennanan kathakarana unuth innawa.
    samahara wachana sinhalen qwama odd wage danenawa. ticket eka wenuwata mata bas praveshapathrayak denna kiwwa wage.
     
    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    සමාජේ තව විහිළුවක් තමයි සර්පයෙක් ගොනුස්සෙක් දැක්කම පිරිමි කම පෙන්නන්න මරලා දානවා. ඇහුවම කියනවා ගෙදර පොඩි උන් ඉන්නවා සත්තු ඉන්න ඕනි කලේ උන් මොකටද මෙහෙට එන්නේ කියලා . හැබැයි නයෙක් එහෙම අවොත් ඌ අරුට වඩා දරුණුයි හැබැයි ඌට ගහන්න බයයි . අනේ නයි හාමි පොඩි ළමයි ඉන්නවා යන්න කියනවා ආදරෙන් .
     
    • Like
    Reactions: SiEHRA

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479

    අන්න හරි. gon pakku

    ubata echchara English bahe neda ?
    ඔන්න කිව්වා ගොන් කතාවක්. අර ගොඩ සුද්දන්ගෙ ගතියම උඹත් පෙන්නවනේ.😂
    ------ Post added on Dec 3, 2024 at 12:03 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ගොඩක් එවුන් ඉංග්‍රීසි පාවිච්චි කරන විදියත් එක්ක ඒ මනුස්සයා ගැන උනත් අයිඩියා එකක් ගන්න පුළුවන් යම් විදියක ජෙනුයින් පොරක්ද ගන් කබරයෙක්ද කියලා :lol:

    gan kabara phase eka pass karala thami native level ekata yanne hamoma, ehema ghin, English mother tongue eka wage hasirenne godak sinhlunm
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    gan kabara phase eka pass karala thami native level ekata yanne hamoma, ehema ghin, English mother tongue eka wage hasirenne godak sinhlunm
    native accent එක ගන්නඕනෙත් නෑ හරියට වචන ශබ්ද වෙන්න තමන්ට පහසු විදිහට ආවේණික accent එකකින් කතාකරන එක පට්ට genuine.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    යත්තර්තවාදි නිර්මල එකෙත් ස්පිරිට් එක තියෙන රටෙ පත්තරයක් ගත්තම අහන්න දකින්න ලැබෙන දෙවල්, ආගන්තුක සත්කාරෙ කියලා අත් දෙකෙන් ආයුබොවන් කියලා අරින හැටි දකිද්දි.

    අන්න විහිලු
     
    • Like
    Reactions: CohenLenstra

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    අවුරුදු තුනක් හතරක් රට ගිහින් හිටියම සිංහල අමතක වෙනවද බං එහෙම? ඌ දැන් ලංකාවට ඇවිල්ලත් අවුරුදු 20ක් වත් ඇති මං හිතන්නේ. තාමත් පොරට සිංහල බැහැ වගේ ඉන්නෙ. අනෙත් එක ඌ දෙමල උන් කතා කරනවා වගේ කතා කරන්නෙත්. accent එක ෆේක් කරන්න ගිහින් දෙමල accent එකක් සෙට් වෙලා. ගම් වල ඇන්ටිලා ඩුබායි ගිහින් ඇවිත් රගනවා වගේ ව්ලතරයත්.
    :yes::lol:

    Hariyatama kiwwa
     
    • Haha
    Reactions: RandomGuy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,742
    113
    මම දකින ලොකුම විහිළුවක් කියන්නද?
    සිංහල කියන්නෙ ලස්සන ,තාර්කික භාෂාවක්නේ අනිත් ඒවට සාපේක්ෂව.
    ලංකාවේ හැමෝටම වගේ සිංහල කතා කරන්න පුළුවන්.

    එහෙම තියෙද්දි ඇයි සමහරු පට්ටම අතාර්කික, එච්චර ලස්සනකුත් නැති , කොටුවෙ බඩු වගේ හෙන බාල, බොහෝ රටවල් වලින් හාලා තියෙන බොක භාෂාවක් අමාරුවෙන් ලංකාවෙ උන් එක්කම කතා කරලා ඒක මාර වැඩක් වගේ හිතන් ඉන්නේ. සමහර ඔෆිස් වල ලොක්කො එහෙම ඔය ගොන් ගතිය සැරටම පෙන්නනවා. ඒක හෙන විහිළුවක්නෙ බන්. ඇයි අච්චර ලස්සන භාෂාවක් හෑල්ලු කරලා තියෙන්නෙ නොදන්න මඟුල් අමාරුවෙන් කියවලා. මේකෙත් ඉන්නව ඒවගේ ඩයල් දැන් ඇවිස්සෙයි ඔන්න බලහන්. ලේසියට පොඩි පොඩි සමහර වචන දාන එක අවුලක් නෑ. ඒත් ලංකාවෙ උන් එක්ක සම්පූර්ණ ඉංග්‍රීසි ඇයි😂

    උඹලා දකින විහිළුවකුත් දාන් පලයන්.

    ලංකාවෙ ගොඩක් උන්ට අ‍ැත්තටම සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ බං. හැබැයි ඉංග්‍රීසි බැරි එක තමයි උන්ට හිතට වැඩිපුරම දැනෙන්නෙ. එහෙම වුණාම එ‍හෙම නෑ කියල පෙන්නගන්න මාර try එකක් දෙනවා.

    භාෂා දෙකම හරියට ඉගෙන ගත්තා නම් ඔය ප්‍රශ්නෙ නෑ ඉතින්. සිංහල කතා කරා කියලා ඉංග්‍රීසි බැරි වෙන් නෑනෙ. ඉංග්‍රීසි අවශ්‍ය තැනදි ඉංග්‍රීසියෙන් කතා කරාම හරි. අරෙහෙම හීනමානයක් නැති වුණාම සිංහල අස්සෙ බලෙන් ඉංග්‍රීසි ඔබන්න උවමනාවක් එන් නෑ.

    හැබැයි සිංහල භාෂාවෙ අ‍ැත්තටම ලොකු අවුලක් තියෙනවා technical දේවල්වලට තියෙන වචන නොගැළපෙන ප්‍රශ්නෙ. වචන නැතිව නෙවෙයි, තියෙන එ‍්වා නොගැළපෙන අවුල. තනිකරම සිංහල කතා කරොත් එ‍්ක ගොඩක් අයට තේරුම් ගන්න බෑ. මේ මටත් ගොඩක් අය එක්ක අදහස් බෙදා ගද්දි නිතරම එන ප්‍රශ්නයක්. සිංහලම පාවිච්චි කරන්න ඕන වුණාම වාක්‍යයෙ structure එකම වෙනස් කරලා තේරෙන වෙන විදිහකට කියන්න සිද්ධ වෙන වෙලාවල් එනවා.

    එ‍්ක කරදර නිසා කතාබහ කරද්දි වගේ නම් අනිත් කෙනාට කියන දේ තේරුම් යාම ඉස්සරහට දාලා පොඩ්ඩක් ඉංග්‍රීසී වචන පාවිච්චි කරන්නම වෙනවා. මට නම් එ‍් වගේ ඉංග්‍රීසි සිංහල balance වෙච්ච භාෂාවක් දැනටමත් තියෙනවා. ගොඩක් අයටත් එහෙමයි. එකම දේ එක එක ගෙනාගෙ level එක වෙනස්නෙ. ඕනවට වඩා mix වෙච්ච භාෂා එයාලා එයාලා අතරෙ හොඳ වුණාට පිට කෙනෙක්ට විකාරයක් වගේ පේන්න පුළුවන්.

    අර ගොන් පොස් අවුල එන් නැති වෙන්න මම පාවිච්චි කරන සරලම විසඳුම තමයි සිංහල කතා කරද්දි මැදින් කියන ඉංග්‍රීසි වචනවලට සිංහල accent එක පාවිච්චි කරන එක. එතකොට අර නුහුරු ගතිය highlight වෙන් නෑ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,338
    113
    මම දකින ලොකුම විහිළුවක් කියන්නද?
    සිංහල කියන්නෙ ලස්සන ,තාර්කික භාෂාවක්නේ අනිත් ඒවට සාපේක්ෂව.
    ලංකාවේ හැමෝටම වගේ සිංහල කතා කරන්න පුළුවන්.

    එහෙම තියෙද්දි ඇයි සමහරු පට්ටම අතාර්කික, එච්චර ලස්සනකුත් නැති , කොටුවෙ බඩු වගේ හෙන බාල, බොහෝ රටවල් වලින් හාලා තියෙන බොක භාෂාවක් අමාරුවෙන් ලංකාවෙ උන් එක්කම කතා කරලා ඒක මාර වැඩක් වගේ හිතන් ඉන්නේ. සමහර ඔෆිස් වල ලොක්කො එහෙම ඔය ගොන් ගතිය සැරටම පෙන්නනවා. ඒක හෙන විහිළුවක්නෙ බන්. ඇයි අච්චර ලස්සන භාෂාවක් හෑල්ලු කරලා තියෙන්නෙ නොදන්න මඟුල් අමාරුවෙන් කියවලා. මේකෙත් ඉන්නව ඒවගේ ඩයල් දැන් ඇවිස්සෙයි ඔන්න බලහන්. ලේසියට පොඩි පොඩි සමහර වචන දාන එක අවුලක් නෑ. ඒත් ලංකාවෙ උන් එක්ක සම්පූර්ණ ඉංග්‍රීසි ඇයි😂

    උඹලා දකින විහිළුවකුත් දාන් පලයන්.
    උබ වගේ එවුන් තමා ඉතින්.😂😂
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    සමාජේ තව විහිළුවක් තමයි සර්පයෙක් ගොනුස්සෙක් දැක්කම පිරිමි කම පෙන්නන්න මරලා දානවා. ඇහුවම කියනවා ගෙදර පොඩි උන් ඉන්නවා සත්තු ඉන්න ඕනි කලේ උන් මොකටද මෙහෙට එන්නේ කියලා . හැබැයි නයෙක් එහෙම අවොත් ඌ අරුට වඩා දරුණුයි හැබැයි ඌට ගහන්න බයයි . අනේ නයි හාමි පොඩි ළමයි ඉන්නවා යන්න කියනවා ආදරෙන් .
    මිනිස්සු නේ බං උන්ගෙ කැලේ විනාස කරලා ගෙවල් හදල තියෙන්නේ.
     
    • Like
    Reactions: hirikiththa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    කඩු නම් කඩු, පොලු නම් පොලු.... ඉංග්‍රීසියෙන් බනින්න, තර්ක කරන්න ලේසි. සැරටම බැන්නත්, අපේ එවුන්ට වදින්නේ නෑ 😂😂1