ඔයිල් මාරු කරමු (Automotive Tread) !!!

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිරා පොස්ට් එක,අපි කොයින්ද කාර්,bike එකේ බලන්න ඕනේ.
    මම bike එකෙන් වැටිල අත ලෙලි යන්න තුවල වෙලා තියෙද්දි ලේ එන එක නවත්තන්න අපේ මාමා දැම්මේ බ්‍රේක් ඔයිල්,ලේ එන එක එහෙම්ම නැවතුනා
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මගෙ ගාව තියනව Corolla 110 එකක්. ඒකෙ බ්‍රේක් ඔයිල් පියනෙ ගහල තියනව "Use only DOT 3" කියල.
    Dot 4 දැම්මට අවුලක් නෑ නේද ?