ඔයිල් ෆිල්ටරේ මාරු කරන්නේ KM කීයකට පස්සෙද...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔයිල් ෆිල්ටරේ මාරු කරන්නේ KM කීයකට පස්සෙද...

    මම ටොයෝටා ලන්කා එකෙන් විට්ස් 2015 එක සර්විස් කරන්නේ..මට එයාලා කිවුවා කිලෝමීටර් 5000කට සැරයක් එන්ජින් ඔයිල් මාරු කරලා ඔයිල් ෆිල්ටරේ කිලෝමීටර් 10000කට සැරයක් මාරුකරන්න කියලා..

    එහෙම කලාම හරිද..???

    මම අහලා තියනවා එන්ජින් ඔයිල් මාරු කරද්දිම ෆිල්ටර් එකත් මාරුකරන්න ඕනි කියලා...

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එහෙම කලාම හරි,salli wadinam maru karanna.filter1 galawala ain karala dapan nathnam eke 1L wage ithuru wenawa
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,994
    113
    Ehema one mineral oil danawaman.semi synthatic hari full synthetic danawanan ehema one ne.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    full synthetic danne api nm, every oil change ekedima filter eka maru karanawa, 8000Km walin oil change karanne
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    full synthetic danne api nm, every oil change ekedima filter eka maru karanawa, 8000Km walin oil change karanne

    මචන් ටොයෝටා ලන්කා එකෙන් දාන්නේ sae ow20 කියන ඔයිල් එක..ඒක දාද්දී තමයි උන් කියන්නේ 5000සැරයක් ඔයිල් එක මාරු කරලා 10000න් ෆිල්ටරේ මාරුකරන්න කියලා.මම දන්න තරමින් full synthetic තමයි ඒ ඔයිල් එක..උබ 8000ක් වෙනකම් ඉන්න එකනම් හොද මදි මම හිතන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,994
    113
    ස්තුතියි මචන්..ටොයෝටා ලන්කා එකෙන් දාන්නේ ow 20 ඔයිල් එක..

    Vitz ekata?thin wedi nedda oil eka.wahane manual eke mokadda recommend karala tiyenne?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,994
    113
    මචන් ටොයෝටා ලන්කා එකෙන් දාන්නේ sae ow20 කියන ඔයිල් එක..ඒක දාද්දී තමයි උන් කියන්නේ 5000සැරයක් ඔයිල් එක මාරු කරලා 10000න් ෆිල්ටරේ මාරුකරන්න කියලා.මම දන්න තරමින් full synthetic තමයි ඒ ඔයිල් එක..උබ 8000ක් වෙනකම් ඉන්න එකනම් හොද මදි මම හිතන්නේ

    Full sythetic eken 15000 duwannan puluwan.lankawe traffic hinda 8000 hari 10000 walin karath awulak ne.5000n maru karanasa kiyanne boruma wedak.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචන් ටොයෝටා ලන්කා එකෙන් දාන්නේ sae ow20 කියන ඔයිල් එක..ඒක දාද්දී තමයි උන් කියන්නේ 5000සැරයක් ඔයිල් එක මාරු කරලා 10000න් ෆිල්ටරේ මාරුකරන්න කියලා.මම දන්න තරමින් full synthetic තමයි ඒ ඔයිල් එක..උබ 8000ක් වෙනකම් ඉන්න එකනම් හොද මදි මම හිතන්නේ
    10000km duwanna puluwan bn Full synthetic
    5000Km duwanne semi synthetic
    mn hithanne toyota oil enne semi synthetic witharai
     
    sachiguns

    Junior member
  • May 19, 2009
    65
    21
    8
    Normal 1500cc car ekakata havioline saw 40 danawanam 5000 waking wage neda maru karanna ona. Havioline semi synthetic da?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මෙහෙම දේකුත් තියනවා..මෙහෙ ටොයෝටා ලන්කා එකට ඔයිල්..ෆිල්ටර් වගේ ඒවා ජෙනුයින් ගෙන්නන්නේ ඩිරෙක්ට් කොම්පැණි එකෙන්මයි..සින්ගප්පූරුවේ ටොයෝටා කොම්පැණි එකෙන් හෝ ජපානෙන්...වෙන තැන්වල එහෙම ඩිරෙක්ට් කොම්පැණියෙන් ගන්නවා කියලා කියන්න බැ..එතකොට replica අහුවෙන්න පුලුවන් ..හරියට replica තියනවා ටොයෝටා එන්ජින් ඔයිල් වලට..කැන් එක අනම් මනම් ඔක්කොම එකම වගේ..හරියට අර සැම්සුන් චයිනීස් කොපි ෆෝන් වගේ..
     
    Ne mchn ehema case ekak ne.toyota enginr oik kiynne mobil oil.ewa toyota brand karala tamai ewanne
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan uba metana inna gobbayo kiyana ewa ahala e widiyata karanawada ?
    Toyota eken kiwwa widiyata karapan, e widiya hari. metana inna pandi tumalagen ahanna one naha. :lol::lol::lol:

    bus eke yana car ostar la tamai meke wadiyen ma inne, aduma gaane alut car 4k 5k gedara tiyena ewun meke godak adui. ))))
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    dan uba metana inna gobbayo kiyana ewa ahala e widiyata karanawada ?
    Toyota eken kiwwa widiyata karapan, e widiya hari. metana inna pandi tumalagen ahanna one naha. :lol::lol::lol:

    bus eke yana car ostar la tamai meke wadiyen ma inne, aduma gaane alut car 4k 5k gedara tiyena ewun meke godak adui. ))))

    ow uba kiyana eka hari toyota lanka eke mama dekka samahara eunta uk diploma thiyanawa automobile sambandawa..un awata giyata kiyanne nane..thnks machan
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Vitz 2016, Man use kale, Laugfs Lubricants SAE 10W 30, 1 st 03 services 50% discount on oil,
    eka service ekakata giye 6,500 (oil filter ekath change karala)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Mineral දාල 5000km/6 months මාරු කරනව නම් දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන්, සින්තටික් දාල 10000/12 months දුවනව නම් හැම ඔයිල් චේන්ජ් එකකදීම මාරු කරන්න. හැම මාස 12 කට ම සැරයක් දිව්වේ නැතත් මාරු කරන්න ඕන :yes:
     
    Last edited: