ඔල්ටර්නේටර් එකේ ප්‍රශ්නයක් help ?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    බෙයාරින්ග් ගහගත්තා .මහනුවර විද්‍යාර්ථය ගාව තියෙන Ossen එකෙන්. 1600 ක් ගියා.මන් ගලාවන් ගිහින් නැවත සවි කරගත්තා.

    හොදටම තියෙනවා දැන්.

    උදවු කරපු සියලු දෙනාට බොහොම ස්තුති


    moke bearings da. Idler pulley ekeda?


    ethakota uba ara dapu video eke alternator eka unplug karahama noise eka newathuna ne.


    wenna puluwan alternator eka weda karanakota pulleys walata load eka wedi nisa.