වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

RushAM

Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    Aqua වලට ඉස්සර පපඩම් කියපු එව්න් දැන් Aqua හොදයි කියන්නෙ ඇයි බන්....?. :shocked::shocked::shocked:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Aqua වලට ඉස්සර පපඩම් කියපු එව්න් දැන් Aqua හොදයි කියන්නෙ ඇයි බන්....?. :shocked::shocked::shocked:



    රත්තරං;21702548 said:

    උබ වැගන් ආර් එකක් පැදලා තියෙනවද කියපන්කෝ?:confused:

    පොල් කෝම්බෙට අපි ඉස්සර මඥ්ඥොක්කා ලීයක් දාන් කරත්ත තල්ලු කරන්නේ, අන්න ඒවගේ. 650cc මෙලෝ රහක් නෑ බං. වංගුවකදි අල්ලාහ් කියවෙනවා. අඩුම ඇක්වා එකක් වත් ගන්න කියපන් හයිබ්‍රිඩ් ම හොයනවනම්

    වත් වත් වත් වත් වත්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මම පැදලා තියනවා :sorry:
    ගන්න ඉන්න කෙනා අහලා තිබ්බේ ඔය වාහන දෙක ගැන විතරනේ ඒකයි මම ඔය උත්තරේ දුන්නේ. :sorry: මොකද පොරට ඕනේ උනේ වාහනේ ආරක්ෂාව ගැන දැන ගන්න විතරයි. ට්‍රයල් එකක් වත් ගිහිල්ලා සෑහීමකට පත්වෙලා ඇති කියලා හිතුවා. හිතපං තරුණ වයස ටිකක් ඉක්මවපු අස්වයෙකුයි තාම නාඹර වෙලා නැති බූරු පැටියෙකුයි සසදලා මූ මගෙන් ඉල්ලුවේ. අස්වයට අලුතින් ලාඩං ගහන්න බෑලු :sorry: බූරු පැටියගේ ලාඩං තව අව්රුදු 10 කට ඇතිලු. ඉතිං මම බූරු පැටියා ගන්න සුට්ටක් විතර අනුබල දුන්නා. හැබැයි මම කිව්වා ඌ බූරු පැටියෙක් කියලා

    මගේ කමෙන්ට් දෙකම බලලා මගේ හිතේ තිබුන අයිඩිවා එක තේරුම් ගනිං මචෝ... :sorry::sorry: මේක ඇවිල්ලා පුද්ගලයාගේ අවශ්‍යතාවයට ප්‍රමුකත්වය දීමක්.
    ඔව් ඒක ඇත්ත මචන්:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: අනිවා අනිවා ඕක උනොත් අපි දෙන්නම එකතු වෙලා කුවිඩ් එක හැන හොද කියලා නූලක් දාමු. හාද?

    ඒක හරියට අපි දෙන්නා එලකිරියේ හෙලුවෙන් ඇවිදිනවා වගේ නෝඩ්ඩි වැඩක්නේ.

    :lol::lol::lol::lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය වාහනේ හොදට හදලා ගනින්. ටික කාලයක් යද්දී උඹටම වාහනේ තේරුම් ගන්න පුලුවන්. එතකොට කට්ටක් නැහැ. ටික ටික හදාගනින්.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සම්පූර්ණ ෙරපයාර් එකක් කර ගන්න ෙහාද දක්ෂ බාස් ෙකෙනක් ලව්ව. මකබාස් ෙකෙනක්ට අහුවුෙනාත් හරි මරං කන එෙකක්ට අහුඋෙනාත් හරි ෙදවි පිහිටයි.
    වැඩි ගානකට අවත් ෙදන්න නම් අඩුපාඩු ටික හදන්න එපාය. ඔය ස්ටාට් ප්‍රශ්නය එ් තරම් ෙදයක් ෙනාෙවයි. වැගන් අාර් ස්ට්‍රින්ග් ෙර් ෙතල් වැඩ කරනවා නම් සුපරියි. නමුත් නඩත්තු වියදම් බැලුවාම FB 15 නියමයි. බැලන්ස්.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පසුගිය අය වැයෙන් අවේ. ඕකට කොම්පැනි රෙජිස්ටර් කරනවා තාම. එවුනාට ලයිෂන් එකක් දුන්නේ නැහැ . දැනටම ලොක්කන්ගේ කොම්පැනි 4ක් රෙජිස්ටර් කරලා තියෙනවා EXPORT ලයිෂන් දීලා නැහැ.තව අවුරද්දකින් විතර වැඩේ කෙරෙයි. අවුරුදු 15 ට වඩා පරණ වාහන ලංකාවෙන් අයින් කරන්න යන්නේ.(බර වාහන ඇර) දැනට හම්බන්තොට මේ කට අවශ්‍ය කරන PLACE එකක් හදන්යනවා

    ඒ කියන්නේ අවුරුදු 15කට වඩා පරණ ඒවා පදින්ටත් බැරිවෙයිද....