වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා
යාලුවනේ ..මේකයි කතන්දරේ ...
මම දැනට පාවිච්චි කරන්නේ nissan fb 15 එකක් ..දැන් මාස 7යි අරන් ..නිෂ්පාදිත වර්ෂය 2000...පලවෙනි අයිතිකාරයා...හොදම තත්වයේ තියනවා.ගත්තේ 2330000ට දැන් 2450000 ටත් ඉල්ලනවා .original paint...මම දැන් ගත්තට පස්සේ මාස 7ට 10000km දුවලා තියනවා...එහෙම දුවද්දී මට කරන්න සිද්ද උන රෙපෙයාර් සහ වියදම් මෙහෙමයි ...
රේඩියේටර් එක පිපිරුවා 100ට යද්දී .. (කවදාවත් රේඩියේටර් එක ගලවලා තිබ්බේ නැ) - 8000
එන්ජින් tapad කවරද මොකද්ද දාන්න - 1500
දෙපාරක් scan කරා - 3000
පිටිපස්සේ ෂොක් boot කැඩිලා - 5000 (දැන් ආයෙත් කැඩිලා )
start වෙන්නේ නැතුව අවුලක් තියනවා තාම හදනවා ...- 5500 (තාම ලෙඩේ අහුවුනේ නැ )
දෙපාරක් සර්විස් කරා 8500 ඒවා දෙකයි - 17000
10000km වලට පෙට්‍රල් වියදම බැලුවොත් මේක කියන තරම් පැට්‍රොල් කරන්නේ නම් නැ දුර දුවද්දී ලිටරේට 14ක් කරනවා ..ලග නම් 11ක් 12ක් වෙන්න ඇති..avarage 12 කියල ගත්තොත් 10000/12 =833 .......833*117 =97500ක පැට්‍රොල් ගහල තියනවා ....
ඉතින් යාලුවනේ මම මහා ලොකු අදායමක් තියන මිනිහෙක් නෙමෙයි ..පොඩි ඉඩම් කැල්ලක් විකුණලා car එක ගත්තේ ...finance දැම්මේ නැ ..මට ඕනිනම් ලක්ෂ 30කට suzuki wagon R fz hybrid එකක් ගන්න තිබ්බා...දැන් උනත් මේක විකුණලා එකක් ගන්න පුළුවන් ..පෙනුම ගැන එහෙම හිතුව නිසා තමයි මේකක් ගත්තේ..මේ fb 15 එක එන්න එන්න රෙපෙයාර් එනවා මචන්ලා දුවද්දී ...පොඩි පොඩි ඒවා ..නමුත් වියදම් ඉතින් ... මම ආස රෙපෙයාර් මුකුත් නැතුව අවුරුදු 4ක් 5ක් දුවන්න පුළුවන් වාහනේකට.. එපා වෙනවා ගරාජ් ගානේ ලගින්න උනාම ...පොඩි දේට උනත් ...
මට උබලගෙන් දැනගන්න ඕන ....
මම මේක විකුණලා unregisterd wagonr එකක් ගත්තොත් මට මීට වඩා ලාබයිද...රෙපෙයාර් එන්නේ නැද්ද කාලෙකට .....ආරක්ෂාව ටිකක් මදි නේද wagon r එකේ ..fb 15 එකේනම් ලොකුවට මුණ තියනවනේ ...වැදුනත් මිනිහ බේරිලා ..wagonr එකේ මුණක් නැනේ බන්...ඉස්සරහින් එන වාහනේක වැදුනොත් airbag තිබ්බත් වැඩක් නැනේ බන් බොනට් එක ඉස්සරහට නැතුව... ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියනවා බන් මට ...අනික මේවගේ පරණ කාර් විකුනන්න පුළුවන් ටක් ගාල ...wagonr එහෙම second market කොහොමද බන් ...මම දාල තියන වියදම් අනුව wagonr එක ගන්න එකද ලාබ ??? මේකම පදින එකද ???වාහන ගැන දන්නා අය පොඩි උපදෙසක් දියල්ලකෝ ..ලොකු උපකාරයක් ...

අව්රුදු 5 ක් යනකල් නඩත්තු වියදම නම් අඩුයි. 