කුලියට ඔලිව් මෙහෙත් කඩනවා.. මම ඉන්නේ ඊශ්‍රායල් වල.. නමුත් අපි කැඩුවේ කෑමට මචන්...මචන් උබ italy ද ඉන්නෙ මන් දන්නවා ඔලිව් කඩන්ඩ තියන ආමාරුව මමත් කඩන්ඩ හිහින් මට එපා උනා.පොඩි ගනක් දෙන්නෙත්.
යකෝ 24 අවර්ස් නොමිලේ බ්‍රෝඩ් බෑන්ඩ් තියන මට මොනාටද Owaaබිම වැටිලා තියෙන්නෙ වෙරලූ වගෙ නෙ
ඔලිව් කඩන්න ගිහින් සීඩී එක කැඩිලා තියෙන්නෙඑකෙ මොනවද තියෙන්නෙ කියලා අපිට හිතාගන්න පුලුවන්
ජයවේවා![]()



ඔලිව් තෙල් නම් කනෙත් ගානවා හිටී ගමන් .....
.
තැන්ක්ස් බෙදා ගත්තට ....![]()
කනේ ... අදමයි බං ඇහුවේ.. තෑන්ක්ස් කියලා දුන්නාට

එකෙ මොනවද තියෙන්නෙ කියලා අපිට හිතාගන්න පුලුවන්
.