ඔලිව්.....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මචන් උබ italy ද ඉන්නෙ මන් දන්නවා ඔලිව් කඩන්ඩ තියන ආමාරුව මමත් කඩන්ඩ හිහින් මට එපා උනා.පොඩි ගනක් දෙන්නෙත්.
කුලියට ඔලිව් මෙහෙත් කඩනවා.. මම ඉන්නේ ඊශ්‍රායල් වල.. නමුත් අපි කැඩුවේ කෑමට මචන්...
බිම වැටිලා තියෙන්නෙ වෙරලූ වගෙ නෙ:)
ඔලිව් කඩන්න ගිහින් සීඩී එක කැඩිලා තියෙන්නෙ:lol: එකෙ මොනවද තියෙන්නෙ කියලා අපිට හිතාගන්න පුලුවන්:P

ජයවේවා
11.gif
යකෝ 24 අවර්ස් නොමිලේ බ්‍රෝඩ් බෑන්ඩ් තියන මට මොනාටද Owaa:angry::angry::P
ඔලිව් තෙල් නම් කනෙත් ගානවා හිටී ගමන් ....:P.:yes:.
තැන්ක්ස් බෙදා ගත්තට ...
11.gif
.

:frown:කනේ ... අදමයි බං ඇහුවේ.. තෑන්ක්ස් කියලා දුන්නාට
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් ඔලිව් කන්නෙ කොහොමද කඩෙ නම් බොතල් කරපුවා තියනවා.නිකන් කන්ඩ බැනේ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Afinam Kosh kanne naaaaaaaaaa
    මචං මම උබට කියන්නේ යාලුවෙක් විදිහට කවදා හරි උබට ලංකාවේ දේවල් ඔක්කෝගෙන්ම ඉවත් වෙලා කන්න පිට දේවල්ම හම්බ වෙනකොට කොස් මොනතරම් වටින දෙයක්ද කියලා හිතෙයි.. ඔය කඩවල්වල තියන ගනං වැඩි එක එක කෑම (මම නම් කියන්නේ නෑ0) එපා වෙනවා:angry:
    මචන් ඔලිව් කන්නෙ කොහොමද කඩෙ නම් බොතල් කරපුවා තියනවා.නිකන් කන්ඩ බැනේ
    ඔලිව් කන්නේ තනිකර නෙවෙයි.. වෙන කෑම වලට අතුරු රසයක් දෙන දෙයක් විදිහට.. අපි අර ලූණු ගෙඩියක් මිරිස් කරලක් කන්නේ ඒ වගේ...හැබැයි පිසා වලට දාලා කන්න පුලුවන්...

    මේවා රසයිද මචන්..
    රස නිකම් "ඔලිවු" වගේද?
    තිත්තයි.. තනිකට කන දෙයක් නෙවැයි.. තෙල් වලින් කෑම උයපුවාම ගුනයිලු...