ඔලුවට ගාන තෙලක්
මචන්ලා මට හැමදාම වගේ ඔලුවට ගාන්න හොද තෙලක් කියපල්ලකෝ.
ගද ගහන ඒව නම් එපා මචෝ....
silicon oil කියලා ජාතියක් තියනවද බන්?
ඒව හොදයි ද?
මගෙ කොන්ඩෙත් ටිකක් ඉදිලා ඒව වැහෙන්නත් එක්ක තමයි තෙල් ගාන්න හිතන් ඉන්නේ...
මචන්ලා මට හැමදාම වගේ ඔලුවට ගාන්න හොද තෙලක් කියපල්ලකෝ.
ගද ගහන ඒව නම් එපා මචෝ....
silicon oil කියලා ජාතියක් තියනවද බන්?
ඒව හොදයි ද?
මගෙ කොන්ඩෙත් ටිකක් ඉදිලා ඒව වැහෙන්නත් එක්ක තමයි තෙල් ගාන්න හිතන් ඉන්නේ...

ඒක ඩේලි ගාන්නෙ නැහැ.. දවසක් ඇර දවසක්ද කොහෙද ගාන්න තියෙන්නෙ.. ගාලා විනාඩි තුනක් මසාජ් කරන්න ඕනි..
ඊට පස්සෙ ලා උණු වතුරෙන්ද කොහෙද නාන්න ඕනි..