ඔලුවේ කැක්කුම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචංලා මට දුර ගමන් ගිහින් ආවාම ඔලුවේ කැක්කුම හැදෙනවා,මේක මට කාලයක් ඉඳන් තියන ලෙඩක්,කාට හරි මෙහෙම තියනවද ? මට මිග්‍රෙන් ඉඳ හිට එනවා,නමුත් දුර යනකොට එන්නෙ මිග්‍රෙන් නෙමෙයි..

    මොකද මේකට කරන්නෙ ??
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ආවට පස්සේ ක්ශ්නිකව නාලා කරලා හොද ටී එකක් ගහලා ෆ්‍රෙශ වෙන්න බැරි වුනොත් ඩල් තමයි...බස් වල යනවා න්න් මොනා කලත ඩල් තමයි ඉතිං ගිහින් ආව්ට පස්සේ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ආවට පස්සේ ක්ශ්නිකව නාලා කරලා හොද ටී එකක් ගහලා ෆ්‍රෙශ වෙන්න බැරි වුනොත් ඩල් තමයි...බස් වල යනවා න්න් මොනා කලත ඩල් තමයි ඉතිං ගිහින් ආව්ට පස්සේ..
    ow machan eka thama neda :( duka thama
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට තියනවා. ඕක සේම තියන අයට එන ලෙඩක් කියලා මම හිතන්නේ.

    මම නම් කරන්නේ ඔලුවට තෙල් දාලා යන්නේ. 😂 😂
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට තියනවා. ඕක සේම තියන අයට එන ලෙඩක් කියලා මම හිතන්නේ.

    මම නම් කරන්නේ ඔලුවට තෙල් දාලා යන්නේ. 😂 😂
    tel dapuwama shape wenawada macho oka ?? mona thel da danne pirisidu pol thel da
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ekane machan,manussayge productivity sahena adu wenawa me magulen
    තව සීන් එකක් මගෙ එක ඇහක් විතරක් දුර පේන එක අවුල් වෙලා තිබ්බෙ. ඒක නෝමල් දැනෙන්නෙ නෑ අනික් ඇහ වැඩ නිසා ඒක ඔළුවට බරක් කිව්ව ඩොක්ට. ඒකත් හේතුවක් වෙන්න පුලුවන් කිව්ව ඔළුවෙ කැක්කුමට. හැදුනම නන් එපා වෙනව මොකවත් කරන්න බෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    තව සීන් එකක් මගෙ එක ඇහක් විතරක් දුර පේන එක අවුල් වෙලා තිබ්බෙ. ඒක නෝමල් දැනෙන්නෙ නෑ අනික් ඇහ වැඩ නිසා ඒක ඔළුවට බරක් කිව්ව ඩොක්ට. ඒකත් හේතුවක් වෙන්න පුලුවන් කිව්ව ඔළුවෙ කැක්කුමට. හැදුනම නන් එපා වෙනව මොකවත් කරන්න බෑ.
    huta ehemath ekakda machan :( ow ban me magula hadunama kisi ekak karanna bane
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    tel dapuwama shape wenawada macho oka ?? mona thel da danne pirisidu pol thel da
    මෙහෙමයි. මම ගමන ආරම්භ කරන්න කලින් ඔලුවට (ඉස් මුදුනට) පොල්තෙල් හරි නවරත්න වගේ තෙල් එකක් දානවා. එ කරලා හොඳට ඔලුව පුරා ලාවට massage කරනවා. එතකොට ඔලුවේ කැක්කුම එන්නේ නෑ.

    ඕක හැබැයි dust එකටත් වෙනවා ද මන්දා. Mask දාන්න ගත්තම අඩු උනා ද කියලත් හිතෙනව.

    එක පාරක් වමනේ යන්න වගේ ඔලුවේ කැක්කුම ආවා ගෙදර ඉඳන් ආපු දවසක. දැන් ඒ ප්‍රශ්නේ නෑ.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    same mchn... paare thi fuel emission gas nisada danne ne
    ow machan ekath wenna puluwan thama :(

    මෙහෙමයි. මම ගමන ආරම්භ කරන්න කලින් ඔලුවට (ඉස් මුදුනට) පොල්තෙල් හරි නවරත්න වගේ තෙල් එකක් දානවා. එ කරලා හොඳට ඔලුව පුරා ලාවට massage කරනවා. එතකොට ඔලුවේ කැක්කුම එන්නේ නෑ.

    එක පාරක් වමනේ යන්න වගේ ඔලුවේ කැක්කුම ආවා ගෙදර ඉඳන් ආපු දවසක.
    Thanks machan mama thel ganne bohoma aduwen,eka karala balanna one :) Thel olu walata one,wisheshayen as walata ehema e kathawa attha,natthan olu kara wenawa...
    ------ Post added on Feb 21, 2022 at 12:08 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචංලා මට දුර ගමන් ගිහින් ආවාම ඔලුවේ කැක්කුම හැදෙනවා,මේක මට කාලයක් ඉඳන් තියන ලෙඩක්,කාට හරි මෙහෙම තියනවද ? මට මිග්‍රෙන් ඉඳ හිට එනවා,නමුත් දුර යනකොට එන්නෙ මිග්‍රෙන් නෙමෙයි..

    මොකද මේකට කරන්නෙ ??
    matath thiyenawa... wahaneka issaraha giyoth ac nathi vehicle ekak nam ira eliya wadi dawsak nam badu ma tamai ithin.. mam dan godak weleta ehema yanna wena wahana wala piti passe yanne bn.. hoda sun glass ekak use karanna.... gedara awama tikak rasne wathuren muna hodala siddalepa tikak ganawa...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    matath thiyenawa... wahaneka issaraha giyoth ac nathi vehicle ekak nam ira eliya wadi dawsak nam badu ma tamai ithin.. mam dan godak weleta ehema yanna wena wahana wala piti passe yanne bn.. hoda sun glass ekak use karanna.... gedara awama tikak rasne wathuren muna hodala siddalepa tikak ganawa...
    honda tips tikak machan,thanks machan :)