මචන් වාහනෙක යද්දි Phone එක use කරද්දි ඔලුවෙ කැක්කුම එනවනෙ. මටනම් කොල් එකක් ගන්න එක දිහා බැලුවත් ඔක හදෙනව.
ඕක නම් motion sickness එක
මචන් වාහනෙක යද්දි Phone එක use කරද්දි ඔලුවෙ කැක්කුම එනවනෙ. මටනම් කොල් එකක් ගන්න එක දිහා බැලුවත් ඔක හදෙනව.
මම නම් පෙන්නුවේ සර්වාංග රෝග එක්කෙනෙක්ට මචං. Diclofenac potassium කියල ටැබ්ලට් එකක් තියෙනවා. හැදුන වෙලාවට ඒක බීවම මට අඩු වෙනවා. එක එක අයට අඩු වෙන්නේ එක එක බෙහෙත් වලට. ඒ නිසා උඹට මේකෙන් අඩු වෙයිද දන් නෑ. මාත් ඕක හොයාගත්තේ දෙතුන් පාරක් එක එක බෙහෙත් බීලා. ඩොක්ටත් එක්ක කතා බහ කරගෙන තමා ඒක කරන්න පුලුවන්. ඩොක්ට කෙනෙක්ට පෙන්නපන් මචං. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරන්න පුලුවන්මචන් මගෙත් ඔහොම ඇහැපිටිපස්සෙන් තමා හැදෙන්නෙ. දවල්ට ඉන්ඩම අමාරුයි. මන් බෙත් අරන්නම් නැ. මොන ඩොක්ට කෙනෙක්ටද පෙන්නන්න හොද...
This is a symptom of low blood pressureමටත් එහෙම කේස් එකක් තියෙනව. ආපු ගමන් ඇග හෝදල උනුවෙන් මොනව හරි බිව්වම හරි යනව ගොඩක් වෙලාවට
Diclofenac කියන්නේ වේදනා නාශකයක්.....මම නම් පෙන්නුවේ සර්වාංග රෝග එක්කෙනෙක්ට මචං. Diclofenac potassium කියල ටැබ්ලට් එකක් තියෙනවා. හැදුන වෙලාවට ඒක බීවම මට අඩු වෙනවා. එක එක අයට අඩු වෙන්නේ එක එක බෙහෙත් වලට. ඒ නිසා උඹට මේකෙන් අඩු වෙයිද දන් නෑ. මාත් ඕක හොයාගත්තේ දෙතුන් පාරක් එක එක බෙහෙත් බීලා. ඩොක්ටත් එක්ක කතා බහ කරගෙන තමා ඒක කරන්න පුලුවන්. ඩොක්ට කෙනෙක්ට පෙන්නපන් මචං. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරන්න පුලුවන්
මිග්‍රේන් වලට වේදනා නාශක ඇරෙන්න වෙන බෙහෙත් නැද්ද බන් එතකොට?Diclofenac කියන්නේ වේදනා නාශකයක්.....
කොන්දේ අමාරු, අත් කකුල් වල නොයෙකුත් වේදනාවන් වගේ ගොඩක් ඒවාට දෙන කොමන් වේදනා නාශකයක්.
ගෑස්ටික් තමා එන ලගම සයිඩ් ඉෆෙක්ට් එක.... තව තියනවා.
අනේ දන්නේ නෑ... මොකද මම බොන / බොන්න උන බේත් ගැන හොයලා දැනගත්තා මිසක් ඒ සම්බන්දයෙන් දැනුමක් නෑ බන් පැහැදිලි උත්තරයක් දෙන්න.....මිග්‍රේන් වලට වේදනා නාශක ඇරෙන්න වෙන බෙහෙත් නැද්ද බන් එතකොට?