mensesBump. Mata aduwen wathura biipu dawasata ohomay.
jala sanniyaBump. Mata aduwen wathura biipu dawasata ohomay.
Trigegr wela fire wenawada?මිග්‍රෙන් එකක් තමයි, දුර ගමන් ගිහින් ආවම කැරකිල්ල නිසා මිග්‍රෙන් එක ට්‍රිගර් වෙනවා.
Do you stay hydrated throughout the day? Dehydration might be an issue.මචංලා මට දුර ගමන් ගිහින් ආවාම ඔලුවේ කැක්කුම හැදෙනවා
Damn truegel,wax wage gawama hawasata oluwe kakkumayi
Migraine daමචංලා මට දුර ගමන් ගිහින් ආවාම ඔලුවේ කැක්කුම හැදෙනවා,මේක මට කාලයක් ඉඳන් තියන ලෙඩක්,කාට හරි මෙහෙම තියනවද ? මට මිග්‍රෙන් ඉඳ හිට එනවා,නමුත් දුර යනකොට එන්නෙ මිග්‍රෙන් නෙමෙයි..
මොකද මේකට කරන්නෙ ??
එහෙම කේස් එකක් තියේ නන් කල් අරින්න එපා මචන් කණ්නාඩියක් ගන්න. නැත්තන් සව්ත්තුම වෙලා යයි.මටත් ඕක තියෙනවා.මට නම් ගමන අතරමගදිමයි හැදෙන්නෙ.කාල හිටියෙ එහෙම නැත්තම් දරුණුවටම හැදෙනවා.මටත් මිග්‍රේන් තියෙනවා.මට හැදෙන්නෙ ඇහැක් පිටිපස්සෙන්. අර @හෙළයෙක් ට වගේම මගෙත් දකුණු ඇහැ පේනව අඩුයි වම් ඇහැට වඩා. ඒකත් හේතුවක් වෙන්න ඇති ඕවට.
කණ්නාඩි දානව බන්. ඒත් මිග්‍රේන් අඩු වෙලා නෑ. බෙහෙත් වලින්ම තමා කන්ට්‍රෝල් කරන් ඉන්නෙඑහෙම කේස් එකක් තියේ නන් කල් අරින්න එපා මචන් කණ්නාඩියක් ගන්න. නැත්තන් සව්ත්තුම වෙලා යයි.
උබට ගැස්ට්‍රයිටීස් තියෙනවා ද ?මචංලා මට දුර ගමන් ගිහින් ආවාම ඔලුවේ කැක්කුම හැදෙනවා,මේක මට කාලයක් ඉඳන් තියන ලෙඩක්,කාට හරි මෙහෙම තියනවද ? මට මිග්‍රෙන් ඉඳ හිට එනවා,නමුත් දුර යනකොට එන්නෙ මිග්‍රෙන් නෙමෙයි..
මොකද මේකට කරන්නෙ ??