ඔලුවේ කැක්කුම

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Matath oka tiyenawa, dura gamanam newei samahara welawata town ekata gihin awath enawa.

    sema thiyenawa and migraine thiyenawa.

    Lagadi xray ekak gaththama .. sinus wala sema kiyala kiwa. oluwa kakkuma enne eka nisa kiwa. // by Chest Physician

    sinus wala semata oluwa kakkuma enne na. oka migraine // Neuro Physician

    confuse wela inne :(
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    dawas deka thunak withara yana wedak neda oka.
    western medicine walath oka karanawa kiyala ahala tiyenawa nahayata batayak dala.

    oya deken koka karath temporarily adu wela apahu enawada?
    mama dekama karala thiyanawa.western wala 2900 withara wena medicine ekak dunna dinapatha udeta nahayata spey karanna. ita passe dawasa ara dawasak. ita passedawas 2k ara dawasak. loku sarthakathwayak mata nam awe naa

    thel daana seen eka nam maasa gaanak karanna onaa. namuth mata nam prathipala hodayi.
    deken koka kalath parissama nathi nam podda podda enna balanawa. api parissam wenna onaa.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    peenasa hari nass awahirtha thiyanawanam migraine thathwaya wadi wenawa. sinusitis walatath oluwe rade wnawa. migraine kiwwama hisa radaya thadin ennath puluwan lawata ennath puluwan oluwe bara gathiya balance nathi gathiya apahadilikama concentration aduweema wehesakara gathiya wage dewaluth thiyanawa thawa wamanaya tharu peneema shabda walata gassima oyawage godak dewal thiyanawa.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    meka nam aththa machan. ape weradi purudu walin thamai owa wadi wenne.

    thanks machan. Nasnayak karanna balanna oni ehenam.
    එකක් කරලා ගොඩ එන්න අමාරුයි මගේ අත්දැකීම අනුව නම්. මම අවුරුදු 2ක් විතර කළා.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඕකට හේතුව ඉතින් අපිම හොයාගන්න ඕන

    දතක් හින්දද? ඇහැක් හින්දද නැත්නම් සෙමට එන සයිනටීස් ද නැත්නම් මිග්‍රෙන් ද කියලා
    ඔය සේරම එක වගේ එන්නේ,
    සයිනටීස්, මිග්‍රෙන් එකම වගේ, එලියට, ශබ්ධයට සෙන්සිටිව් වෙනවා, එපා වෙන ඔලුවේ කැක්කුමක් එනවා,

    මගේ කේස් එකේනම් මට තියෙන්නේ සෙමට එන එකක් කියලා මම හිතන්නේ, ඒ නිසා සේම ඇවිස්සෙන කෑම වලින් පරිස්සම් වෙනවා,
    ඊට අමතරව හොඳට වතුර බොනවා, මටත් ඔය දිග ගමනක් ගියාම වතුර බොන එක අඩු හින්දා එදාට හැදෙනවා, ඒත් ගමන අතරෙත් හොඳට වතුර බොන්න පුලුවන්නම් අව්ලක් වෙන්නේ නැහැ.

    ඊට අමතරව රෑට තෙලක් දාලා උදේට නානවා, රෑට තෙල් දැම්ම ඔලුවේ තියෙන සේම බුරුල් වෙලා එනවා උදේට,
    ඉරුවාරදය , සෙමට හැදෙන ඔලුවේ කැක්කුම් වලට වල්ගම ලසුනුපද්ම තෙල හෝ වික්‍රමාරච්චි එකේ නීර්ගුන්ඩයාදී තෙල දැම්මනම් හරි
     

    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    මම හිතුවේ මේ සීන් එක තියෙන්නේ මට විතරයි කියලා. උදේ ලාවට වගේ හරි සේම ගතියක් තිබිල අව්වේ ගියොත් දවසම ඉවරයි. වාෂ්ප ඇල්ලුවම තම අඩුවෙන්නේ මට නම්. කොහෙහරි යද්දී මගදී හැදුනොත් Axe Oil ලේන්සුවට බින්දුවක් දල ඉන්හෙල් කරලා ගොඩ දාගන්නවා.
    WFH නිසා මේ ටිකේ සැහෙන අඩුවෙන් හැදුනේ. ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනව නම් කියහල්ල සැහෙන පිනක් 😊
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මටත් ඕක තියෙනවා.මට නම් ගමන අතරමගදිමයි හැදෙන්නෙ.කාල හිටියෙ එහෙම නැත්තම් දරුණුවටම හැදෙනවා.මටත් මිග්‍රේන් තියෙනවා.මට හැදෙන්නෙ ඇහැක් පිටිපස්සෙන්. අර @හෙළයෙක් ට වගේම මගෙත් දකුණු ඇහැ පේනව අඩුයි වම් ඇහැට වඩා. ඒකත් හේතුවක් වෙන්න ඇති ඕවට.
    මචන් මගෙත් ඔහොම ඇහැපිටිපස්සෙන් තමා හැදෙන්නෙ. දවල්ට ඉන්ඩම අමාරුයි. මන් බෙත් අරන්නම් නැ. මොන ඩොක්ට කෙනෙක්ටද පෙන්නන්න හොද...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මටත් දුරක ගිහින් එදාම වැඩ කරන්න බැහැ. කලින් දවසෙම ගිහින් රෙස්ට් කරන්න් ඕනෙ.