ඔලුවේ කැක්කුම

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මටත් තියෙනවා. ආපු ගාමන් නාලා මේකෙන් එක පාරක් කරන්න

    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචන් මගෙත් ඔහොම ඇහැපිටිපස්සෙන් තමා හැදෙන්නෙ. දවල්ට ඉන්ඩම අමාරුයි. මන් බෙත් අරන්නම් නැ. මොන ඩොක්ට කෙනෙක්ටද පෙන්නන්න හොද...
    මම නම් පෙන්නුවේ සර්වාංග රෝග එක්කෙනෙක්ට මචං. Diclofenac potassium කියල ටැබ්ලට් එකක් තියෙනවා. හැදුන වෙලාවට ඒක බීවම මට අඩු වෙනවා. එක එක අයට අඩු වෙන්නේ එක එක බෙහෙත් වලට. ඒ නිසා උඹට මේකෙන් අඩු වෙයිද දන් නෑ. මාත් ඕක හොයාගත්තේ දෙතුන් පාරක් එක එක බෙහෙත් බීලා. ඩොක්ටත් එක්ක කතා බහ කරගෙන තමා ඒක කරන්න පුලුවන්. ඩොක්ට කෙනෙක්ට පෙන්නපන් මචං. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරන්න පුලුවන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ

    Diclofenac කියන්නේ වේදනා නාශකයක්.....
    කොන්දේ අමාරු, අත් කකුල් වල නොයෙකුත් වේදනාවන් වගේ ගොඩක් ඒවාට දෙන කොමන් වේදනා නාශකයක්.
    ගෑස්ටික් තමා එන ලගම සයිඩ් ඉෆෙක්ට් එක.... තව තියනවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    The exact cause of migraines is unknown, but they're thought to be the result of abnormal brain activity temporarily affecting nerve signals, chemicals and blood vessels in the brain.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Diclofenac කියන්නේ වේදනා නාශකයක්.....
    කොන්දේ අමාරු, අත් කකුල් වල නොයෙකුත් වේදනාවන් වගේ ගොඩක් ඒවාට දෙන කොමන් වේදනා නාශකයක්.
    ගෑස්ටික් තමා එන ලගම සයිඩ් ඉෆෙක්ට් එක.... තව තියනවා.
    මිග්‍රේන් වලට වේදනා නාශක ඇරෙන්න වෙන බෙහෙත් නැද්ද බන් එතකොට?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    මිග්‍රේන් වලට වේදනා නාශක ඇරෙන්න වෙන බෙහෙත් නැද්ද බන් එතකොට?
    අනේ දන්නේ නෑ... මොකද මම බොන / බොන්න උන බේත් ගැන හොයලා දැනගත්තා මිසක් ඒ සම්බන්දයෙන් දැනුමක් නෑ බන් පැහැදිලි උත්තරයක් දෙන්න.....
    එත් මට මතකයි නෑදෑ කෙනෙක්ට බේත් පෙති 3ක් දුන්න (ජාති 3ක් ) දොස්තර එක වරුවක් දෙකක් ගහපුවාම ඕක අඩුම වෙලා යනවා. එකේ දයික්ලොෆිනක් තිබ්බේ නෑ....
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    migraine සදහා බොහෝ විට ලබා දෙන්නේ වේදනාව අඩු කිරීමට, අපහසුතාවය අඩු කිරීමට හා උග්‍ර වීම පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ. මේ සඳහා neurologist කෙනෙක් හෝ General physician කෙනෙක් හමූවීම වැදගත් ඒ ඔබට වෙනත් හිසේ ආබාධයක් නොමැති බව සැක හැර දැන ගැනීමට හා ඔබට ගැළපෙන ඖෂධ තීරණය කිරීමට.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    වෙදමහත්තයෙක් ගාවට ගිහින් නස්නයක් කරලා බලන්න. හැබැයි එකපාර ඇරෙන්නේ නෑ 3 සැරයක් විතර කරන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG