ඔලුව~කචල්~වෙනවා

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ඔලුව~කචල්~වෙනවා

    මචන්ලා මේ පහල තියන රූප සටහන් දෙක දිහා ටිකක්
    බලන්නකෝ ,


    214wgtw.jpg


    හැමෝටම පේනවා ඇති මේ ත්‍රිකෝණ දෙකේම මුළු
    වර්ගපල එක සමාන බව, උඩ ත්රිකොනේ ගැන විතරක් සලකපුවම මුළු ත්රිකොනේ
    වර්ගපලයට A,B,C,D කොටස් හතරේ වර්ගපල වල එකතුව සමානයි කියල අමුතුවෙන්
    කියන්න දෙයක් නැහැනේ ,

    දැන් උඩ එකයි යට එකයි දෙකම සලකද්දී උඩ ත්රිකොනේ A,B,C,D කොටස් හතර යට
    ත්රිකොනේ A,B,C,D කොටස් හතරට හැම අතින්ම සමානයි , ඒ කියන්නේ කොටස් වල
    හැඩයන් සහ වර්ගපලයන් ත්‍රිකෝණ දෙකේම සර්වසමයි .
    එකේ තේරුම යට ත්රිකොනේ A,B,C,D කොටස් හතරේ වර්ගපල එකතු කරාමත් උඩ
    ත්රිකොනේ වගේ මුළු ත්රිකොනෙම පිරෙන්න ඕනේ කියන එකනේ ,
    නමුත් කොහොමද යට ත්රිකොනේ කොටුවක් ඉතුරු උනේ????? කළු පාටට තියෙන්නේ ඒ
    කොටුව තමා .. පුළුවන් නම් මේකට හේතුව කියපල්ලා :oo::oo::oo:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    2 weni thrikone wikarne eka kelin irak neme..eken 2 weni thrikone warga palaya shape eke wadi karala thiyenne
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    na machan oka ehema wenne apita pena widiyata.oya A, B triangle deke wargapala samana na.hondata balanna
     

    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    na machan oka ehema wenne apita pena widiyata.oya A, B triangle deke wargapala samana na.hondata balanna
    සිරාවටම ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන නෑ. 2වෙනි ත්‍රිකෝණයේ කර්ණය පොඩ්ඩක් එලියට වෙලා තියෙන්නෙ හොදට බැලුවොත් පේනවා.ඒ පාදය ගොඩක් දිග හින්ද කොටුවක වර්ගඵලය ගන්න පොඩ්ඩයි එහාට කරන්න ඹ්නි. :rolleyes:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    සිරාවටම ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන නෑ. 2වෙනි ත්‍රිකෝණයේ කර්ණය පොඩ්ඩක් එලියට වෙලා තියෙන්නෙ හොදට බැලුවොත් පේනවා.ඒ පාදය ගොඩක් දිග හින්ද කොටුවක වර්ගඵලය ගන්න පොඩ්ඩයි එහාට කරන්න ඹ්නි. :rolleyes:

    2hqsba8.png


    ur correct
     
    Last edited: