ඔලුව~කචල්~වෙනවා
මචන්ලා මේ පහල තියන රූප සටහන් දෙක දිහා ටිකක්
බලන්නකෝ ,
හැමෝටම පේනවා ඇති මේ ත්රිකෝණ දෙකේම මුළු
වර්ගපල එක සමාන බව, උඩ ත්රිකොනේ ගැන විතරක් සලකපුවම මුළු ත්රිකොනේ
වර්ගපලයට A,B,C,D කොටස් හතරේ වර්ගපල වල එකතුව සමානයි කියල අමුතුවෙන්
කියන්න දෙයක් නැහැනේ ,
දැන් උඩ එකයි යට එකයි දෙකම සලකද්දී උඩ ත්රිකොනේ A,B,C,D කොටස් හතර යට
ත්රිකොනේ A,B,C,D කොටස් හතරට හැම අතින්ම සමානයි , ඒ කියන්නේ කොටස් වල
හැඩයන් සහ වර්ගපලයන් ත්රිකෝණ දෙකේම සර්වසමයි .
එකේ තේරුම යට ත්රිකොනේ A,B,C,D කොටස් හතරේ වර්ගපල එකතු කරාමත් උඩ
ත්රිකොනේ වගේ මුළු ත්රිකොනෙම පිරෙන්න ඕනේ කියන එකනේ ,
නමුත් කොහොමද යට ත්රිකොනේ කොටුවක් ඉතුරු උනේ????? කළු පාටට තියෙන්නේ ඒ
කොටුව තමා .. පුළුවන් නම් මේකට හේතුව කියපල්ලා