- ඇගටත් පට්ට මහන්සී
- කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ fail වෙලා වගේ හැගීමක් දැනෙනවා
- වෙලාවකට මැරිලා යන්නෙවත් නෑනෙ කියලා හිතෙනවා
- හීන ගොඩක් ඔලුවෙ තියාගෙන ඉන්න හින්ද ඒවා ඉශ්ට කරගන්න බැරිවෙයි කියලා බයක් දැනෙනවා
- යාලුවෝ එක්ක එහෙම ඉද්දි ආතල් එකේ ඉන්නවා වගේ පේනවා ඒත් තනියෙන් ඉද්දි අප්පටසිරි වෙන්න කඩා වැටෙනවා වගේ
- තාම 25ක්වත් වෙලා නෑ ඉතින්

