ඔලුව මඤ්ඤං වෙලා වගේ ඇගටත් ෆිට් නෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    • ඇගටත් පට්ට මහන්සී
    • කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ fail වෙලා වගේ හැගීමක් දැනෙනවා
    • වෙලාවකට මැරිලා යන්නෙවත් නෑනෙ කියලා හිතෙනවා
    • හීන ගොඩක් ඔලුවෙ තියාගෙන ඉන්න හින්ද ඒවා ඉශ්ට කරගන්න බැරිවෙයි කියලා බයක් දැනෙනවා
    • යාලුවෝ එක්ක එහෙම ඉද්දි ආතල් එකේ ඉන්නවා වගේ පේනවා ඒත් තනියෙන් ඉද්දි අප්පටසිරි වෙන්න කඩා වැටෙනවා වගේ
    • තාම 25ක්වත් වෙලා නෑ ඉතින්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මොනවද ඔයාගෙ ටාගට්ස්
    basic කොල්ලෙක්ට තියන ටාකට් තියනවා ගෙයක්(හුන්ඩුවක් නෙවේ සැපට ඉන්නපුලුවන් තරමෙ හොද ගෙයක්) වාහන(බයික් එකක් ත්‍රීවිල් කට්ටක් නෙවේ හොද suv දෙක තුනක්) ඊට අමතරව මගෙම බිස්නස් දෙකතුනක් තව ගොඩා............................ක්
     
    • Love
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මට බය අපි කොච්චර හිත හයිය කරගෙන අපේ ටාගට්ස් වලට යන්න කොච්චර කැපවුනත් රටේ හෙට දවස මොනවයින් මොනවා වෙයිද කියලා. ඇත්තටම කරන්ට් එක නැත්තටම නැතිවුනොත් අපි මොකද කරන්නේ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    basic කොල්ලෙක්ට තියන ටාකට් තියනවා ගෙයක්(හුන්ඩුවක් නෙවේ සැපට ඉන්නපුලුවන් තරමෙ හොද ගෙයක්) වාහන(බයික් එකක් ත්‍රීවිල් කට්ටක් නෙවේ හොද suv දෙක තුනක්) ඊට අමතරව මගෙම බිස්නස් දෙකතුනක් තව ගොඩා............................ක්

    ඉතින් ටාගට් එක ලන් වෙන්න පොඩි ස්ටෙප් එකක් හරි ගන්න.
    ටයිම් ටෙබල් එකක් හදාගන්න, මෙ සතියෙ මේ ටික කරනව, ඊලග සතියෙ අහවල් ටික

    ඒව ට්‍රැක් කරන්න.

    ඊලගට උබව රිලැක්ස් වෙන දෙවල් ටිකක් හොයගන්න, එවට දවසට යම් වෙලාවක් වෙන් කරන්න.

    easy, one donkey at a time
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මට බය අපි කොච්චර හිත හයිය කරගෙන අපේ ටාගට්ස් වලට යන්න කොච්චර කැපවුනත් රටේ හෙට දවස මොනවයින් මොනවා වෙයිද කියලා. ඇත්තටම කරන්ට් එක නැත්තටම නැතිවුනොත් අපි මොකද කරන්නේ?
    Sirawata