ඔලුව වෙනස් කරගන්න ෆිල්ම් එකක් කියපල්ලා

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    ගුපියනේ මේ දවස් වල රටේ ප්‍රශ්නයි පෝලිම් කේස් එකයි නිසා ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ. ඔලුව වෙනස් වෙන්නත් එක්ක හොඳ ආතල් ෆිල්ම් එකක් කියපල්ලකො. English එකක් නම් හොඳයි.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    ගුපියනේ මේ දවස් වල රටේ ප්‍රශ්නයි පෝලිම් කේස් එකයි නිසා ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ. ඔලුව වෙනස් වෙන්නත් එක්ක හොඳ ආතල් ෆිල්ම් එකක් කියපල්ලකො. English එකක් නම් හොඳයි.
    American Pie Series ekama Mula indan Balapan, Motivation ona nam "The pursuit of Happiness" balapan, Oluwa tawath awul karaganna ona nam "Inception" netnam "Shutter island" balapan.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ගුපියනේ මේ දවස් වල රටේ ප්‍රශ්නයි පෝලිම් කේස් එකයි නිසා ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ. ඔලුව වෙනස් වෙන්නත් එක්ක හොඳ ආතල් ෆිල්ම් එකක් කියපල්ලකො. English එකක් නම් හොඳයි.
    Adooo mn hituwa mata witarai ohoma dull feeeing ekak tiyenne kiyala. Office eket WFH dala bn.. Gedarata wela ohe wada krnawa kisi gathiyak na wada krnnet himin :dull: :dull: :dull: Kohewat ynnawat na chill ekata :baffled::baffled::baffled:

    Tv series ekak blnna gatta mn tikak parana ekak eth hina ynawa sahenna. Big bang theory
    ------ Post added on May 22, 2022 at 8:12 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මටත් ඕන බන් එකක්, බලන්නෙම psycho, crime, detective නේ
    මේ දවස්වල ඒවා බැලුවම තවත් අවුල් :oo:
    හොදට හිනා වෙන්න පුලුවන් එකක් නම් හොදයි

    series නම් එපා, ලොකු වෙලාවක් නාස්ති කරන්න අමාරුයි:dull:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මටත් ඕන බන් එකක්, බලන්නෙම psycho, crime, detective නේ
    මේ දවස්වල ඒවා බැලුවම තවත් අවුල් :oo:
    හොදට හිනා වෙන්න පුලුවන් එකක් නම් හොදයි

    series නම් එපා, ලොකු වෙලාවක් නාස්ති කරන්න අමාරුයි:dull:
    yt eke serial killers lage interview tikak set wela baluwa tika dawasak..mole wikara wela thibbe e dawas tike..
    passe ewa balana eka athaharala damma..
     
    • Like
    Reactions: B.Chat