ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ යන්න ආසාවෙන් ඉන්න පුන්චි පුතෙක් ලොකු අයගෙන් උදවු ඉල්ලනවා.මේ දරුවා ශ්රවනාආබාදිතයි.ඉගෙන ගන්න දක්ශ මේ පුන්චි පැටියගෙ අම්මටයි තාත්තටයි තව දුවෙක් ඉන්නවා.මේ පුතා තමා බාලයා.වඩු වැඩ කරලා මේ ලමයිට එදිනෙදා වියදන් කරත් පුන්චි පුතාගෙ අසනීපෙට වියදන් කරගන්න තරන් මුදලක් අත ඉතුරු වෙන් නෑ.මොකද තමන්ගෙ පුතාට උනු දේ දැක දැක අසදාරන විදිහට සල්ලි හොයන්න යන් නෑ මේ තාත්තා.
මේ ඒ ජනක ලලිත්ර හෙට්ටිආරච්චිගෙ පුතා.
මට මේ දුක අහන්න ලැබුනෙ අපේ ගෙදර වහලෙ හදන්න මේ කෙනා ආවම.ලක්ශ 3ය් 80ක් වැය වෙන නිසා කීයක් හරි හොයාගන්න තමයි බලාපොරොත්තුව.තවත් කීප දෙනෙක්ගෙන් සහ සමාජ සේවා කීපයකට මම මේ බව දැනුම් දුන්නා.
මේ පුතාව ඉස්කොලෙ යවන්න ලබන අවුරුද්දෙ ඒ අම්මලා හීන දකිනවා.හීනෙකයක් වෙන්න ඉඩ නොදී ඒ බලාපොරොතුව ඉශ්ට කරන්න අපිත් දායක වෙමු.
මහ පරිමානෙන් කරන්න කාටත් අමාරුයි.රුපියල් 100 කින් කෙනෙක් දායක උනත් ලොකු මුදලක් හැදෙයි මේ දරුවට.පුන්චි වතුර බින්දු ගොඩක් එකතු වෙලා නේද මහ සාගරයක් හැදෙන්නෙ.මගෙ නෑදෑ කෙනෙක් නම් නෙමෙයි.ඒත් පවු කියලා හිතුනා මේක දැක්කම.මේ උපකරණයක් දැනට පුතාට දාලා වචන කීපයක් කතා කරන්නත් පුලුවන්ලු ඇහෙන දේවල් වලින්.මේ උපකරණය යම් කිසි කාල සීමවකින් පස්සෙ නැවත දාන්න ඕනෙලු.දැනට තියෙන එකත් කැඩිලලු.
කරන උදවුවක් ඒ මිනිස්සු එක්ක කෙලින්ම කතා කරලා කරන්න පුලුවන්.මම සදහන් කරන්නන් විස්තර එයාලව හමුවෙන්න කතා කරන්න පුලුවන්.උවමනා කෙනෙක්ට ගිහින් බබාව බලන්න උනත් පුලුවන්.
පියා - ජනක ලලිත්ර හෙට්ටිආරච්චි
දු.අ - 0728060761
ගිණුම මහජන බැන්කුවේ 175-2-001-1-4264084
මේ ජනවාරි ඉස්කෝලෙ යන්න බලාපොරොතු වෙන මේ පුන්චි ඔසදට අපි පුලුවන් විදිහට උදව්වක් කරමු

ow api karamu .apita puluwan widihata.kamathi widihakata udawwak karanna eyalata.man contact number eka account number 1 dala athi.january iakole yawanna godak asawen balan inne