ඔස්ට්‍රෙලියන් යුනයිටඩ් පෙට්‍රොලියම්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    යුනයිටඩ් පෙට්‍රොලියම් ආවා 2024 අගොස්තු වල, පෙට්‍රල් ශෙඩ් දැම්මා, දෙසැම්බර් වල අකුලගෙන ගියා. පොඩ්ඩක් හිතපන් එච්චර ලොකු කම්පනියක් ජොබ්ස් දහාස් ගනන් දීලා, ඉන්වෙස්ට් කරන්න ආපු එවුන් මාස තුනෙන් යනවා කියන්නෙ, උන් ඊට පස්සෙ උන් අදුරන කම්පැනි වලටත් ශෙයාර් කරනවා නෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy

    E unata commis hambenda ethine politicianslata. Commis kiynneth dolar income ekak. How genious
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    un daapu shed ekak na ceypetco walama fuel dispenser damme.
    එ වුනාට බන්, ඔවා උන්ගෙ කලර් ස්කීම් එකෙන් හැඩ කරන්න පෙන්ට් ගාන්න, බිz රෙජිස්ටර් කරන්න, කොච්චර වියදමක් ද. ඩොලර් මිලියනය වගෙ යන්න ඇතිනෙ
     
    • Like
    Reactions: 2osama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    එ වුනාට බන්, ඔවා උන්ගෙ කලර් ස්කීම් එකෙන් හැඩ කරන්න පෙන්ට් ගාන්න, බිz රෙජිස්ටර් කරන්න, කොච්චර වියදමක් ද. ඩොලර් මිලියනය වගෙ යන්න ඇතිනෙ
    විදේශ විනිමය.. ඕවට ටැක්ස් කීයක් නම් ගෙවන්ඩ ඇතිද. Apita dollar income
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එ වුනාට බන්, ඔවා උන්ගෙ කලර් ස්කීම් එකෙන් හැඩ කරන්න පෙන්ට් ගාන්න, බිz රෙජිස්ටර් කරන්න, කොච්චර වියදමක් ද. ඩොලර් මිලියනය වගෙ යන්න ඇතිනෙ
    Wiyadama adala yanna aththe..tika kaalayak thel dunnane.

    panadure wakada ceypetco shed ekedi mn munge dispenser ekak dakke.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    යුනයිටඩ් පෙට්‍රොලියම් ආවා 2024 අගොස්තු වල, පෙට්‍රල් ශෙඩ් දැම්මා, දෙසැම්බර් වල අකුලගෙන ගියා. පොඩ්ඩක් හිතපන් එච්චර ලොකු කම්පනියක් ජොබ්ස් දහාස් ගනන් දීලා, ඉන්වෙස්ට් කරන්න ආපු එවුන් මාස තුනෙන් යනවා කියන්නෙ, උන් ඊට පස්සෙ උන් අදුරන කම්පැනි වලටත් ශෙයාර් කරනවා නෙ
    තරගකාරී මිලට තෙල් දෙන්න නෙහැ රනිල් ඕවා දැම්මේ..
    දැන් තරගය වැඩි වෙලා
    තෙල් නිකන් දෙන සින් එකක් නෙහැ තියන්නේ :lol: