යුනයිටඩ් පෙට්‍රොලියම් ආවා 2024 අගොස්තු වල, පෙට්‍රල් ශෙඩ් දැම්මා, දෙසැම්බර් වල අකුලගෙන ගියා. පොඩ්ඩක් හිතපන් එච්චර ලොකු කම්පනියක් ජොබ්ස් දහාස් ගනන් දීලා, ඉන්වෙස්ට් කරන්න ආපු එවුන් මාස තුනෙන් යනවා කියන්නෙ, උන් ඊට පස්සෙ උන් අදුරන කම්පැනි වලටත් ශෙයාර් කරනවා නෙ
