ඕස්ට්‍රේලියාව විතරක් දැකල තියෙන, ජීවිතේ ලොකුම achievement එක Ausi PR ගත්ත බුවාගෙ තවත් ලොන්ත ත්‍රෙඩ් එකක්, ඔසී සාමාන්‍ය රස්සාවක් කරන එකෙක්ට ලක්ශ විසිපහක් ටේක් හෝම් ගන්න බෑ ඒක මූට පෙන්නල දුන්න කීප පාරක්, මරු කියව කියව වටේ යනව, ටැක්ස් එහෙම ගෙවන්නෙ නෑ වගේ ලොන්ත ඇඩ් එකක් දුන්නෙUS එහෙම ඉන්න IT එවුන් එහෙම බල්ලො වගේ පාරෙ හිඟා කනව වෙන්නෝනෙ මූ කියන විදියට ඕස්ට්‍රේලියාවේ සුද්දො ලංකාවේ උන්ට වැඳුම් පිදුම් කරන සීන් එකක් තියෙන්නෙ
@NaiRobi දැන් නම් ඒජන්ත ගඳ හොඳටම එනව, පීආර් වත් නෑ කෙලින්ම Passport එක පෙන්නල Citizenship එක මාකට් කරන්නෙ.. අනික ඔසී ඉන්න අනිත් උං මුගේ රෙදි ගලවද්දි උන්ට කියනව ස්ටුඩන්ට් අනාතයො කියල,මූ විතරයි කිරියෙ ඉන්න ඔසී PR දාගත්ත එකම ලෝඩ් පකීර්...![]()
lol umba wage lankawe deyak kara ganna bari anathayonta ausi migrate wena eka dream eka unata apita aus penne ape salli 1/2 ma tax widiyata gilina ratak..
highly profitable legit business ekak thiyanawa nam loke koheth Visa, PR ganna puluwan.. owa maara dewal nemei..
ehema unta ona tax aduwenma gewala wadi profit ekak ganna.. job karana umbalage anaatha survival manasikathwe nemei..
lankawe tiyena assets gana ATO eken check karanawada ban? Mama kiwwe pension ganna newei tax avoid karanawada kiyala balanna.
@tarson
ඔයා PR ගත්තෙ කොහොමද.
Skill migration වලට ඇත්තටම කීයක් යනවාද
Documents හරියට තිබ්බොත් sure එකටම PR හම්බෙනවද
මේක බැලුව. 189 ලින්ක් එකේ cost AUD 4640 කියලා තියන එක ගැන පැහැදිලි කරන්න පුළුවන් ද
ටේක් හෝම් නෙවෙයි බන්, ග්‍රොස් එක වත් ගන්න බෑ එච්චර. AUD එක රුපියල් 300 ට විතර නැග්ග නම් ඔන්න ටිකක් හරි හිතන්න පුළුවන්.ඕස්ට්‍රේලියාව විතරක් දැකල තියෙන, ජීවිතේ ලොකුම achievement එක Ausi PR ගත්ත බුවාගෙ තවත් ලොන්ත ත්‍රෙඩ් එකක්, ඔසී සාමාන්‍ය රස්සාවක් කරන එකෙක්ට ලක්ශ විසිපහක් ටේක් හෝම් ගන්න බෑ ඒක මූට පෙන්නල දුන්න කීප පාරක්, මරු කියව කියව වටේ යනව, ටැක්ස් එහෙම ගෙවන්නෙ නෑ වගේ ලොන්ත ඇඩ් එකක් දුන්නෙUS එහෙම ඉන්න IT එවුන් එහෙම බල්ලො වගේ පාරෙ හිඟා කනව වෙන්නෝනෙ මූ කියන විදියට ඕස්ට්‍රේලියාවේ සුද්දො ලංකාවේ උන්ට වැඳුම් පිදුම් කරන සීන් එකක් තියෙන්නෙ
@NaiRobi දැන් නම් ඒජන්ත ගඳ හොඳටම එනව, පීආර් වත් නෑ කෙලින්ම Passport එක පෙන්නල Citizenship එක මාකට් කරන්නෙ.. අනික ඔසී ඉන්න අනිත් උං මුගේ රෙදි ගලවද්දි උන්ට කියනව ස්ටුඩන්ට් අනාතයො කියල,මූ විතරයි කිරියෙ ඉන්න ඔසී PR දාගත්ත එකම ලෝඩ් පකීර්...![]()
මේක බැලුව. 189 ලින්ක් එකේ cost AUD 4640 කියලා තියන එක ගැන පැහැදිලි කරන්න පුළුවන් ද
මෙහෙත් Gov වැඩ කරන උන්ට කියල පෙන්ෂන් ගෙවන්නේ නෑ බන්. මමත් දැන් අවුරුදු තුනක් state Gov වැඩකරන්නේ. සුපර් (Superannuation) එක විතරයි ගෙවන්නේ . මම දන්නා තරමට Federal Gov වැඩ කල කියලත් පෙන්ෂන් හම්බෙන්නේ නෑ. මු මේ කියන්නේ aged Pension එක ගැන වෙන්න ඕනේ. දන්නා තරමින් අඩු ඉන්කම් ලෙවල් එකේ කෙනෙක් තමයි ඕකට eligible වෙන්නේ. එක ගැන හරියට දන්නේ නැති නිසා මුකුත් කියන්නේ නැතිව ඉන්නම්.Ausi වල වෙනස්ද දන්නෙ නෑ. UK වලනම් එහෙමයි වෙන්නෙ.
මෙහෙත් Gov වැඩ කරන උන්ට කියල පෙන්ෂන් ගෙවන්නේ නෑ බන්. මමත් දැන් අවුරුදු තුනක් state Gov වැඩකරන්නේ. සුපර් (Superannuation) එක විතරයි ගෙවන්නේ . මම දන්නා තරමට Federal Gov වැඩ කල කියලත් පෙන්ෂන් හම්බෙන්නේ නෑ. මු මේ කියන්නේ aged Pension එක ගැන වෙන්න ඕනේ. දන්නා තරමින් අඩු ඉන්කම් ලෙවල් එකේ කෙනෙක් තමයි ඕකට eligible වෙන්නේ. එක ගැන හරියට දන්නේ නැති නිසා මුකුත් කියන්නේ නැතිව ඉන්නම්.
ඒත් ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය වගේ රටවල රජයේ රැකියාවල එහෙම කරන්න බෑ ඒත් හොදට ගෙවනව, පෙන්ශන් එකත් හොදයි. ඒත් ඉතින් පිටින් ගිය අයට රජයේ රැකියාවල් දෙන්නෙ නෑ, බ්‍රිතාන්‍ය වැසියන්ට එහෙම නැත්තන් ඔස්ට්‍රේලියානු පාස් පෝට් තියෙන අයට ගන්න පුලුවන්.
ලංකාවේ උන් ගොඩ දාන්න කියල තමයි එන්නෙ, ඒ උනාට facts දෙන් නෑ තඩි බොරු ගොඩක් එක්ක සුරංගනා කතා ටිකක් දානව, කවදාවත් මෙහේ ඉන්න එකෙක් තමන්ගෙ ලංකාවේ යාලුවෙක්ට වත් මෙහෙම සුරංගනා ටෝක්ස් දෙන් නෑ, යාලුවෙක් නෙවෙයි පවුලෙ කෙනෙක්ටවත්... මේ විදියට approach කරන්නෙ ස්ටුඩන්ට් ඒජන්ට්ස්ල ගොඩක් වෙලාවට, සුරංගනා කතා ටිකක් කිව්ව, සල්ලි ගත්ත, ඌව රට පැටෙව්වා කමිශන් එක ගත්තා, ආයෙ ඌට එතනින් එහාට වෙන්නෙ මොනවද කියල මූට අදාල නෑ, අර ගියපු එකා දන්නෙත් නෑ..උබ කියන සමහර දේවල් ඇත්ත වෙන් පුළුවන්. ඒ මේ දේවල් ඇත්ත නෙවෙයි කියල මම හොදටම දන්නවා.![]()
1. හොදට ගෙවනවා.
මෙහෙම දෙයක් නෑ. ප්‍රයිවෙට් වලට සාපේක්ෂව ලොකු වෙනසක් නෑ. එකම වෙනස තියෙන්නේ ප්‍රයිවෙට් වල වගේ ඉන්ටවිව් එකේදී තමන්ට ඩිමාන්ඩ් කරලා සලරි එක නිගොශියෙට් කරගන්න බැහැ. තමන් යන Level (Ex : Administrative Service Officer Level) එකට අනුව ඒ department එක ඇතුලේ සැලරි එක හැමෝටම එකයි. මෙහෙමයි සමහර gov project තියෙනව හොදට ගෙවන.(Defence project වගේ ). private වලදී තමන්ට හරියන කෙනෙක් සෙට් උනේ නැත්නම් සැලරි රේන්ජ් එක වැඩි කරලා යේ එයාල ජොබ් එක පබ්ලිෂ් කරනවා. එහෙම නැත්නම් candidate ට හොදට subject සහ domain experience තියෙනව නම් ඩිමාන්ඩ් කරනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ප්‍රයිවෙට් වල ගෙවනවා වැඩි කිව්වත් වැරදි නෑ.
2.පිටින් ගිය අයට රජයේ රැකියාවල් දෙන්නෙ නෑ, ඔස්ට්‍රේලියානු පාස් පෝට් තියෙන අයට ගන්න පුලුවන්.
මේ කතාව නම් බොරුවක්. එක්කෝ උබ හරියට දන්නේ නැතිව කියපු දෙයක්. මගේ මේ දෙවැනි Gov ජොබ් එක. දැන් PR උනාට මේ දෙකටම යද්දී මම හිටියේ TR (Temporary Resident ). මෙහෙමයි, සමහර gov ජොබ්ස් තියෙනව සිටිසන් ඉල්ලන,Defence project වගේ (ex : NV 1 clearance ).
අහ්, තව එකක් උබ අර කියපු විදියට ලක්ෂ 20-25 හොයන්න බැහැ මාසෙට සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට.
මට හිතෙන්නේ උබ ගොඩක් දාන්නේ හිතළු. දෙයක් දාද්දි තව ටිකක් හොයල බලල දානවා නම් හොදයි. දන්නේ නැත්නම්, ෂුවර් නෑ කියලත් ලියපන්. මොකද උබ කියන දේවල් බලන සමහර කෙනෙක් අමාරුවේ වෙන් පුළුවන්. නැත්නම් එක තවත් කෙනෙක් එක්ක කියල චාටර් වෙන්නත් පුළුවන්.![]()
කියන්නෙ ඔය පුළුවන් කියලටේක් හෝම් නෙවෙයි බන්, ග්‍රොස් එක වත් ගන්න බෑ එච්චර. AUD එක රුපියල් 300 ට විතර නැග්ග නම් ඔන්න ටිකක් හරි හිතන්න පුළුවන්.![]()
average salary 90K thama. e kiyanne around 5000 monthly take home. 300 ta giyoth lassa 15 i..ටේක් හෝම් නෙවෙයි බන්, ග්‍රොස් එක වත් ගන්න බෑ එච්චර. AUD එක රුපියල් 300 ට විතර නැග්ග නම් ඔන්න ටිකක් හරි හිතන්න පුළුවන්.![]()
Invester visa aran apita ehe gihin job farm karanna puluwanda broඉතින් ඇයි ඔයා වයසට ගිහිල්ල පෙන්ශන් ගන්නෙ ඔස්ට්‍රේලියා ඇවිල්ල?නිකන් ගොන් කතා කියන්න එපා බන්, ඔස්ට්‍රේලියන් ජොබක් කරන එකෙක් අඩුම ලක්ශ 20 ක් 25 ක් මාසෙට හම්බ කරනව, එහෙම එකෙක් වයසට ගිහිල්ල පෙන්ශන් ගන්නවනම් ගන්නෙ අමතර ආදායමක් හැටියට මිසක්, ඒකෙන් කාල ඇදල ඉන්න නෙමෙයි. මම නම් කියන්නෙ ඒ ටිකත් දෙන්න හොද නෑ උබල වගේ වයසට ගිහිල්ලත් රජයෙන් කන්න හිතන් ඉන්න එවුන්ට නම්
.
ඉන්වෙස්ටර් වීස තියෙනව, පොයින්ට්ස් ටෙස්ට් එකේ අවම ලකුනු 65 කුයි ඔස්ට්‍රේලියන් ඩොලර් අවම මිලියන 2.5 කුයි ඕනෙ. ලේසි නෑ ඔස්ට්‍රේලියා එන්න නම්. ඒ දෙන්නෙත් අවුරුදු 5 කට විතරයි. වීස ෆී එක ඩොලර් 9,450 ක් වෙනව. ඒව ගෙවනවට වඩා හොදයි තමන්ම පී.ආර් දාල එන එක. ඒජන්ට් ල ඕනෙත් නෑ, ඔයාටම කරගන්න පුලුවන්.
උබ කියන සමහර දේවල් ඇත්ත වෙන් පුළුවන්. ඒ මේ දේවල් ඇත්ත නෙවෙයි කියල මම හොදටම දන්නවා.![]()
1. හොදට ගෙවනවා.
මෙහෙම දෙයක් නෑ. ප්‍රයිවෙට් වලට සාපේක්ෂව ලොකු වෙනසක් නෑ. එකම වෙනස තියෙන්නේ ප්‍රයිවෙට් වල වගේ ඉන්ටවිව් එකේදී තමන්ට ඩිමාන්ඩ් කරලා සලරි එක නිගොශියෙට් කරගන්න බැහැ. තමන් යන Level (Ex : Administrative Service Officer Level) එකට අනුව ඒ department එක ඇතුලේ සැලරි එක හැමෝටම එකයි. මෙහෙමයි සමහර gov project තියෙනව හොදට ගෙවන.(Defence project වගේ ). private වලදී තමන්ට හරියන කෙනෙක් සෙට් උනේ නැත්නම් සැලරි රේන්ජ් එක වැඩි කරලා යේ එයාල ජොබ් එක පබ්ලිෂ් කරනවා. එහෙම නැත්නම් candidate ට හොදට subject සහ domain experience තියෙනව නම් ඩිමාන්ඩ් කරනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ප්‍රයිවෙට් වල ගෙවනවා වැඩි කිව්වත් වැරදි නෑ.
2.පිටින් ගිය අයට රජයේ රැකියාවල් දෙන්නෙ නෑ, ඔස්ට්‍රේලියානු පාස් පෝට් තියෙන අයට ගන්න පුලුවන්.
මේ කතාව නම් බොරුවක්. එක්කෝ උබ හරියට දන්නේ නැතිව කියපු දෙයක්. මගේ මේ දෙවැනි Gov ජොබ් එක. දැන් PR උනාට මේ දෙකටම යද්දී මම හිටියේ TR (Temporary Resident ). මෙහෙමයි, සමහර gov ජොබ්ස් තියෙනව සිටිසන් ඉල්ලන,Defence project වගේ (ex : NV 1 clearance ).
අහ්, තව එකක් උබ අර කියපු විදියට ලක්ෂ 20-25 හොයන්න බැහැ මාසෙට සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට.
මට හිතෙන්නේ උබ ගොඩක් දාන්නේ හිතළු. දෙයක් දාද්දි තව ටිකක් හොයල බලල දානවා නම් හොදයි. දන්නේ නැත්නම්, ෂුවර් නෑ කියලත් ලියපන්. මොකද උබ කියන දේවල් බලන සමහර කෙනෙක් අමාරුවේ වැටෙන්න පුළුවන්. නැත්නම් එක තවත් කෙනෙක් එක්ක කියල චාටර් වෙන්නත් පුළුවන්.
උබ කියපු හැමදෙවල්ම බොරු කියල මම කියන්නේ නෑ. උබ කියපු සමහර දේවල් ඇත්ත. උදා: උබ රෙසිසම් ගැන කියපු කතාවට මම එකගයි . මෙහෙ ලංකාවේ තරම් රෙසිසම් මම දැකල නෑ.ඇට්ලිස්ට් එළිපිට කතාකරනවා/ සිද්දවෙනවා දැකල නෑ.
------ Post added on Sep 4, 2023 at 8:23 AM
average salary 90K thama. e kiyanne around 5000 monthly take home. 300 ta giyoth lassa 15 i..![]()
![]()
![]()
![]()
------ Post added on Sep 4, 2023 at 10:36 AMmage Software engineer yaluwek 2022 ausi giya..porata tax kapunama AUD $8000 wagelu athata enne..
උබ කලින් මෙහෙම බයිලා ගැහුවේ නෑ නෙහ්.. උබ කිව්වේ Gov ජොබ් එකක් කියල.බ්‍රිතාන්‍යේ පැවැත්ම වෙනස් කල හැකි, බලපෑමක් කල හැකි කිසිම රජයේ ජොබක් පිටින් එන අයට ලේසියෙන් දෙන්නෙ නෑ. උබල ගත්ත කියල හිතන ජොබ් සැලරි හොද ඇති ඒත් ඒව උබල හිතන තරම් උබලගෙ ඔය පිටින් ගත්ත ජොබ් "critical" and "sensitive" නෑ."critical" and "sensitive" ජොබ්ස් දෙන්නෙ එක්කො ඔස්ට්‍රේලියන් සිටිසන්, නැත්තන් බ්‍රිටිශ් සිටිසන් අයට විතරයි.
උබ කලින් මෙහෙම බයිලා ගැහුවේ නෑ නෙහ්.. උබ කිව්වේ Gov ජොබ් එකක් කියල.
"පැවැත්ම වෙනස් කල හැකි, බලපෑමක් කල හැකි " උබ මේ කියන්නේ MP පට්ටමක් ගැන වෙන්න ඇති.![]()
![]()
Average salary eka 90000. normally engineers salary above average. contract job nam tawa 20% wage wadi wenawa. 8000 kiwwath dan dollar rate eke hatriyata laksha 16-17
මේ පල්ලෙහායින් කියල තියෙන කෙනා කියනව එයාගෙ යාලුවට නම් AUD $8000 ක් එනව කියල, ඔයාල දෙන්න කතා කරගන්න එහෙනම් ඇත්ත නැත්ත
------ Post added on Sep 4, 2023 at 10:36 AM
machan uba ausi da? koheda inne London?ත්‍රෙඩ් එක දැම්මෙ ගොඩයන්න මොලේ තියෙන එවුන්ට බලන්නයිස්ටූඩන්ට් වීස අනාතයන්ට නෙමෙයි
පව්, සෑහෙන්න රිදිලා ත්‍රෙඩ් එක නිසා
හැබැයි උබලට තේරෙන්නෙ නැති උනාට උබල හෙන දායකත්වයක් ලබා දෙනව මේ ත්‍රෙඩ් එකට![]()
"අහ්, තව එකක් උබ අර කියපු විදියට ලක්ෂ 20-25 හොයන්න බැහැ මාසෙට සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට"උබ කියන සමහර දේවල් ඇත්ත වෙන් පුළුවන්. ඒ මේ දේවල් ඇත්ත නෙවෙයි කියල මම හොදටම දන්නවා.![]()