thanksbump
Mona karumayakda oi naki ganukenek badagena 35k withara rata panina eka. Panala uba mokakda karanne? lambogini ekak ganna ita passe gahana plan ekath hithalama panapan.
lambogini ekak ganna ita passe gahana plan ekath hithalama panapan.
Mongal weda nokara, thamanta yanna asa ratawal walata ona qulifications hadagena yana ratakata pala.
hemonma uba wage kiyala hithanna epa ban..කොලිෆිකේශන් තියෙන අයට දාන්න තමයි පී.ආර් ත්‍රෙඩ් එක දැම්මෙ වෙනම. ඒත් ඒක ගොඩක් අයට අමාරුයි. සිටිසන් කෙනෙක් විවාහ කරගන්න එක ශෝට් කට් එකක්. ලේසි පහසුයි.
------ Post added on Sep 4, 2023 at 3:55 PM
hemonma uba wage kiyala hithanna epa ban..![]()
බුකියේ උඩට පහලට යද්දී දවසට එකක් වත් දකිනවා සිටිසංශිප් සේරෝමෝනිස් අපේ උන්ගේ...@NaiRobi දැන් නම් ඒජන්ත ගඳ හොඳටම එනව, පීආර් වත් නෑ කෙලින්ම Passport එක පෙන්නල Citizenship එක මාකට් කරන්නෙ.. අනික ඔසී ඉන්න අනිත් උං මුගේ රෙදි ගලවද්දි උන්ට කියනව ස්ටුඩන්ට් අනාතයො කියල,මූ විතරයි කිරියෙ ඉන්න ඔසී PR දාගත්ත එකම ලෝඩ් පකීර්...![]()
ඉතින් හොදයි නෙ බන්, අපේ උන් ගොඩ යනවනම්, උබේ පශ්චාත් භාගයේ කටු ඇනෙනව වගේද ඒව දකිනකොට?බුකියේ උඩට පහලට යද්දී දවසට එකක් වත් දකිනවා සිටිසංශිප් සේරෝමෝනිස් අපේ උන්ගේ...
එක්කෝ මූ කොමා එකක ඉදලා ආපු දවසේ ඉඳන්... මූට මගුල් කපුකම් කරන සර්විස් එකක්වත් තියෙනවද දන්නේ නෑ...මෙච්චර කසාද බදින එක ගැන කියවන්නේ...
හොදයි, ඒත් උන්ගෙ කල්චර් එකයි ස්විඩිශ් භාශාවයි නිසා ලන්කාවෙ එවුන්ට හරියන්නෙ නෑ කියල මට හිතෙන්නෙ. එහෙ ගිහිල්ල අතපල්ලෙන් වැටිච්ච උන් වගේ තමයි ඉන්න වෙන්නෙ, ඉතාලි ගියා වගේ තමයිSweden hoda nadda?