ලංකාවේ doctor කෙනෙක්ට Australia AMC exam නොකර දැනට එන්න තියන පහසුම ක්‍රමය මොකක්ද? දැනට Australia ඇවිත් පස්සේ exam කරන්න බලාපොරොත්තු වෙනවා නම්? (තනියම එන්න බලාපොරොත්තු වේ.) TIA
තනියම එනව නම් ඉතින් වෙන මොකක් හරි කෝස් එකකට ස්ටූඩන්ට් වීස අරන් තමයි එන්න වෙන්නෙ, එතකොට පාට් ටයිම් වර්ක් කරන්න වෙන්නෙ සහ කට්ට වැඩී.
එහෙම නැත්තන් ජොබ් වීස එකක් හරහා, ඒක සෑහෙන අමාරු දෙයක් ජොබ් එකක් එලියෙ ඉදන්ම සෙට් කරගෙන එනව කියන්නෙ.
පී.ආර් ඇප්ලයි කරල බලන්නත් පුලුවන්, ඒත් ඒකත් ලේසිම දෙයක් නෙමෙයි ඉතින්
සිටිසන් තියෙන කෙනෙක් පාට්නර් කරගත්ත නම් හරි, එතකොට පාට්නර් වීස හම්බෙනව සහ ෆුල් ටයිම් වර්ක් කරන්නත් පුලුවන්.
දැනට පාට්නර් කෙනෙක් ඉන්නව නම් ඒක කරන්නත් බෑ. උඩ කියපු ඒවලින් එකක් වත් කරන්න බැරි නම් එතකොට ඉතින් හිතන්න වෙනව තුන්වෙනි ලෝකයේ බන්කොලොත් රටක ඉන්න ඔයාව ඇයි ඔස්ට්‍රේලියාවට ඔස්ට්‍රේලියාවෙ රජයෙන් ගෙන්න ගන්නෙ කියල

ලේසියෙන් පලවෙනි ලෝකෙ දියුනු රටවල් වලට හිතුන හිතුන වෙලාවට එන්න පුලුවන් රටක් නෙමෙයි ස්‍රී ලන්කාව, ඒකයි ප්‍රශ්නෙ.